One Punch Man [S01 : E05 & E06] AKA Wanpanman Sinhala Subtitles | බිහිසුණු නගරේ, ගුරු ගෝලයෝ… [සිංහල උපසිරසි] 18+
කොහොමද ඉතින්,
“වන් පන්ච් මෑන්” 5 සහ 6 කොටස්වලට ඔන්න සබ් ගෙනාවා. දැන් නම් කතාව හොඳටම රහ වැටිලා ඇතිනේ. එහෙනම් කලින් සිදුවීම් මතක් කරගෙන අද කොටස්වලට එමු.
පසුගිය මතකයන් –
“ආර්මඩ් ගෝරිල්ලා” ගෙන් ලැබුණු තොරතුරු අනුව සයිතමා සහ ජෙනොස් දැන් මේ “හවුස් ඔෆ් එවලූෂන්” කියන විද්‍යාගාරය හොයාගෙන යනවා. මේ අස්සේ අර කිව්ව විද්‍යාඥයත් දැන් මේ ඩබලව පිළිගන්න සූදානම් වෙනවා. ඒ හවුස් ඔෆ් එවලූෂන් තුළ නිර්මාණය කරපු ප්‍රබලම ජීවියා වන “කාර්නේජ් කබූටෝ” සමඟින්. විද්‍යාගාරය ළඟට ආපූ ජෙනොස් එකවරම විද්‍යාගාරයම අලු කරලා දානවා තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි වෙන්න. නමුත් පොළව යටට විහිදෙන මාර්ගයක් හොයාගන්න සයිතමා ඒ මාර්ගය තුළින් ගමන් කරනවා. මේ අතරෙදි තමයි කාර්නේජ් කබූටෝ මුහුණට මුහුණ හමුවෙන්නේ. ඉතින් අපිට සයිතමා මේ තරම් ශක්තිමත් වෙන්න මොනාද කළේ කියන්නත් දැනගන්න ලැබුණා. ඒත් ඒ ක්‍රමවලින් ලබා ගන්න පුලුවන් ශක්තියක් නෙමේනේ මිනිහට තියෙන්නේ. අපි බලමු ඉදිරියට මොකක්ද මේ ශක්තියේ රහස කියලා. කොහොමින් කොහොමහරි කාර්නේජ් කබූටෝවත් එක පාරින් සයිතමා මරලා දානවනේ. 😅
ඊට පස්සේ “හැමර්හෙඩ්” කියල එකෙක් නටපු නාඩගමත් මතක ඇතිනේ. සිරාවටම පිස්සු යකෙක්.😅 මිනිහත් එක්ක පැටලෙන්න ගිහින් සයිතමාට තව අලුත් පොරකුත් සෙට් උනා. “ස්පීඩෝ සවුන්ඩ් සොනික්”. මිනිහටත් මදි නොකියන්න රහටම ෂොට් එකක් හොඳම තැනටම වැදුනනේ.😂
ඉතින් සයිතමා මෙතෙක් කල් මොනතරම් වීරක්‍රියා කළත්, කවුරුත් එයාව දන්නෙ නැති නිසා, එයා කරපු වැඩ ගැන දන්නෙ නැති නිසා සෑහෙන අවුලෙන් ඉන්නේ. ඉතින් මේ නිසා “හීරෝ ඇසෝසියේෂන්” එකට බැඳිලා ඔන්න “හීරෝ” කෙනෙක් වෙන්න හදනවා. මේකට උදව් කළොත්, තමාව ගෝලයෙක් කරගන්නවා කියලා ජෙනොස්ටත් පොරොන්දු උනා. ඉතින් අද එපියෙන් සයිතමා මේ පරීක්ෂණවලට කොහොමද මුහුණ දෙන්නෙ කියල බලමු. බලමු පොරට “හීරෝ” කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා.
අද කතාංගයන් –
• 05 – The Ultimate Mentor [Imdb – 8.8]
• 06 – The Terrifying City [Imdb – 8.3]
විකාශය වූ දිනයන් –
• 05 – 2015 නොවැම්බර් 01
• 06 – 2015 නොවැම්බර් 08
” I became a hero for fun.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4805 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ep5-6 subtitles thiyenne meke 7-8i nemei
meka 5-6 subbtitles post eka mchn
Machan ep 7-8i download karana thanin download karahama 5-6 ep wala sub awe
Rick and morty sinhala subtitles දෙන්නකො
E7-E8 kawadda danne