One Piece [S01 : E05] Sinhala Subtitles | අදනම් සුපිරි කෑමක් [සිංහල උපසිරසි]
ඔන්න යහළුවනේ ඔයාලට මම අද අරගෙන ආවේ One Piece කතා මාලාවේ පස්වෙනි එපියයි. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න.
අද කතාවෙන් ලුෆී සහ එයාගෙ කන්ඩායමත් එක්ක ලොකු සටනකට මුහුන දෙනවා.ඔයාලා දන්නවා ඇතිනෙ ඒ කාත් එක්කද කියලා…. ඒ සටනෙන් කවුරු දිනයි කියලද ඔයාලා හිතන්නෙ?? ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා…
කාර්‍යබහුල බවත් එක්ක උපසිරස කොහොම හරි ඔයාලට අරගෙන ආවා. ඉතින් එහෙනම් ඔයාලා අද කොටස රස විදිනවාත් එක්කම මම සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලා හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14199 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
[/author]
Subtitle Contributor Rank
BRONS MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………..
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
thanks wewa saho sub ekata
thanks wewa saho sub ekata
කොර
Thanks
thanks machan
උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!
බොහෝම ස්තූතියි…
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Nathfix walata sinhala sub danna barida
ස්තුතියි/ඉතුරු ටිකත් දෙන්න
ගොඩක්ම ස්තූතියි සුචි ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
අනිත් ටිකත් ඉක්මනට දෙන්නකෝ plz.
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thank for sub ❤️