Olympus [S01~E12] | ඔලිම්පසයේ දොරටුව වෙත [සිංහල උපසිරසි සමඟ]
හොදයි යාලුවනේ ඔන්න එහෙනම් 12වෙනි කොටහත් අරගෙන ආවා. කියන්න ඕනේ මේක මොකක්හරි හේතුවක් නිසා අන්තර්ජාලයට එක්වෙන්න ප්‍රමාද වුනා, ඊයේ උදේ තමයි එක්වුණේ. ඉතින් මේකට ඉංග්‍රීසි උපසිරසියක් ලැබුනේ ඊයේ ඒ කියන්නේ ඉරුදින රාත්‍රියේ. ඉතින් මම මට හැකි ඉක්මනින් තමයි ඔයාලට මේ උපසිරසි අරගෙන ආවේ. හරි එහෙනම් අද කතාවේදී කට්ටිය එක්කාසු වෙලා යනවා ඔලිම්පසයේ දොරටුව හොයාගෙන, මේඩේයා මේ ගමනට උදව් ලබාගන්න රාක්ෂ දෙවගනක් කැදවනවා.. තව අමුතු සත්තු වගයක් එහෙමත් එනවා.. ඒවගේම අද හර්මිස් කියන දෙවියන්වත් මේ කට්ටියට හමුවෙනවා. මම අද වැඩිය කියවන්න යන්නේ නැහැ. මොකද එහෙම කලාම වැඩක් නැතිවෙනවනේ.
ඉතින් ඔයාල බලන්නකෝ දොරටුව හමුවෙයිද නැද්ද ??ඒකට මොනවගේ බාධා එල්ල වෙයිද කියලා. තව ආරංචියක් තියෙනවා කියන්න.ඒක මටනම් සුබ ආරංචියක්. ඔයාලටනම් කොහොමද දන්නේ නැහැ ? මේකේ තව එක කොටසයි එන්න තියෙන්නේ, ලබන සතියේ එම කොටසින් හමුවෙමු..එහෙනම් යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් පල කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. ඔබට ජය !!!!
[button link=”http://goo.gl/Stbx7A” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1339 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks saho…..
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Tx machan.
thanks broo
tnx bro supiri kathawak
Sub ekata Thanx.
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnxxxx bn katawa epa wela blpu hinda blnwa