Olympus [S01~E11] | මවා ගැනීම්… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ.. ඔන්න එහෙනම් මට හැකි ඉක්මනට ඔයාල වෙනුවෙන් 11 වෙනි කොටහ අරගෙන ආවා. කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. කොහොමත් ඒක නොබලා කවුරුවත් මේක බලන්නේ නැහැනේ. එනිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ… කෙළින්ම අද කතාව දිහාට හැරෙමු..
හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ අවසන් වුණ තැන… එකපාරටම හිම වැටෙන්න ගන්නේ.. එතකොටම මේඩේයා සහ හීරෝ මාළිගාවේ හිරවෙනවනේ… අද හීරෝ හිතන්නේ එතන හිරවුන එක එයාගේ 3වෙනි නැතිනම් අවසන් පරිත්‍යාගය හොයාගන්න දෙවියන් ලබා දීපු පරීක්ෂණයක් කියලා.. ඒක හැබෑවක් ද දන්නෙත් නැහැ.
අද කතාවේදී දෙවිවරුන්ගේ රහසක් ගැන ඩේඩලස් හොයාගන්නවා.. ඒවගේම අද කතාවේදී ඇපොලෝ සහ ගායා කියන දෙවිවරුන් පෙන්වනවා.. ඒවගේම තවත් නොසිතු දේවල් වෙනවා.. ඇත්තටම අද කතාව සම්පුර්ණයෙන්ම වාගේ රැදී පවතින්නේ මවා ගැනීම් මත.. අද කථාවෙන් තවත් චරිතයක් ඉවත් කෙරෙනවා.. මම ඉතින් වැඩිපුර කියවන්නේ නැතුව ඔයාලටම බලලා රස විදින්න ආරාධනය කරනවා..
එහෙනම් කට්ටිය බාගෙන යන ගමන් නිකන්ම යන්නේ නැතුව ඔයාලගේ අදහස් දක්වලා යන්නකෝ.. මීළග කොටසින් හමුවෙමු.
[button link=”http://tinyw.in/WUUc” type=”icon” “center” newwindow=”yes”] 202 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1784 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thank saho
Maru. Sub ekata Thanx.
thanks saho…
Thanks saho…..
තෑන්ක්ස් සහෝ!..
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro
sub eka denakan balana hitiye,thanks bro