MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධ (TV)වික්‍රමාන්විත (TV)

Olympus [S01~E07] |කාලය සහ ආදරය [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Olympus TV2

කොහොමද කට්ටිය මම ඔන්න 7වෙනි එපියත් ගෙනාව. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. හරි ඒක ගැන මතක් කරකර ඉන්න අවශ්‍ය නැහැ. කට්ටියට මට වඩා හොදට මතක ඇති. මේ සතියේ අපේ හීරෝ ඒ කියන්නේ ඝාතකයා ලෙක්සිකොන්වල කොටසක් විසදගන්න හදන්නේ රැජින එක්ක.

ඔය අතරේ මයිනොස් රජුගේ විශිෂ්ට නිර්මාණකරුවා ඩේඩලස් ඇතන්ස් නගරයට පහරදෙන්න යන්ත්‍රයක් හදනවනේ. එකේ වැඩඅවසන් වෙනවා මේ කොටසේදී. ඔරකල් මයිනොස් රජතුමාගේ කදවුරෙන් පැනගත්ත එකත් දකින්න ඇතිනේ. අපේ හිරොට පරණ හතුරෙක් මෙන්ම මේඩේයට පරණ මිතුරෙක් අද හමුවෙනවා. පලස්ගේ නඩු විභාගයත් පැවැත්වෙනවා. ඒවගේම ලයිකොස් කුමරුට තමන් නොසිතු දෙයක් අද අහන්න ලැබෙනවා ඔහුගේ වාර්තා තබන්නා කයිමොන්ගේ කටින්. මම කතාවම කීවාද මන්දා ?? කට්ටිය ඔන්න ඔහේ බාගෙන බලන්න.

 Olympus (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/ZweuQw” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7c7845ad854dc0427c1cd057acfbd07bcdcb13ea
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2396 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                      All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

13 thoughts on “Olympus [S01~E07] |කාලය සහ ආදරය [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela Macho Thanks………………..

    Reply
  • ස්තුතියි මචන්…

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • පසුගිය දින ටිකෙම සබ් එක බාගත්තා මිසක් වචනයක් වත් ලියන්න ලැබුනේනෑ. සමා වෙයන් මචෝ ඒ ගැන. අපිට ස්තූති කරන්න වෙලාව හොයා ගන්න බෑ. නමුත් මචං උඹලා අපි වෙනුවෙන් එක කතාවකට විතරක් පැය ගනනාවක් කැපකරනවා. මචං උඹ ඇතුලු බයිස්කෝප් සෙට් එකටම ගොඩාක් ස්තූතියි. ජයවේවා

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..

    Reply
  • Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි මචන්….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *