Olympus [S01~E05] |ලේ සහෝදරයෝ.. [සිංහල උපසිරසි සමඟ]
හොදයි හොදයි යාලුවනේ මම අද 5වෙනි කොටස අරන් ආවා. කලින් ඒක බලන්න ඇතිනේ. එකේදි මයිනොස් රජුට අහුවෙලා හිටපු ඝාතක උන්නැහේ පනග්ත්තනේ. හැබැයි ඉතින් ඔරක්ල්ව දාලා තමයි ගියේ. මාලිගාවේ කුමන්ත්‍රණ බරටම යනවා. රජතුමාව රවට්ටන්න රැජින අර පුජකවරියක් කදෙව්වනේ. ඉතින් යුධය කල් ගියා.
හරි අද ඝාතකය මාලිගාවට එනවා. ඇවිත් ලයිකොස්ට තමා මාට්ටු වෙන්නේ. ලයිකොස් හදන්නේ ඔහුව මරන්න. පලස් හදන්නේ රැජින සහ ලයිකොස් කුමරුව කුමන්ත්‍රණයක් මගින් රාජද්‍රෝහී වීමේ වරදට පටලන්න. ඔය අතරේ ඩේඩලස් යන්ත්‍රයක් හදන්න හදනවා ඇතන්ස්හි ප්‍රාකාර බිදදැමිය හැකි විදිහේ.
ඉතින් රජතුමා ඔහුගේ වැඩිමල් පුතාව පිළිගනිද ??? යුද්ධය මොන අතකට හැරේවිද ?? වගේ ප්‍රශ්න කස්ටියට ඇතිනේ ඉතින් සබ බාගෙන බලන්න. මම මීලග කොටසත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් ඉතින් ඔබ සැමට ජය!!!
[button link=”http://goo.gl/rhquHa” type=”icon” “center” newwindow=”yes”] 278 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1629 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks machan maru series aka
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
thank
Thanks shaoo
niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela Macho Thanks………..
Thanks saho…..
Sub walata Thank you.
Thanks shaooo..
sub ekata