MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධ (TV)වික්‍රමාන්විත (TV)

Olympus [S01~E03] |මජයිවරුන්ගේ මුදුව.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Olympus TV1

හරි ඉතින් කස්ටිය මම ඉක්මනින්ම 3 වෙනි කොටසත් ගෙනාවා. ඔයාල පහුගිය කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමුකෝ එහෙනම්. ඔයාලා දකින්න ඇතිනේ ඔරකල් සහ අපේ ඝාතක උන්නැහේ දේවස්ථානයේ වධ බන්ධනවලින් මිදිලා පලා යනවා.

ඉතින් එයාල පැනලා ගියපු විත්තිය මේඩේයා රැජිනටත් ආරංචි වෙනවනේ. පස්සේ එයා මායා බන්ධන එහෙමත් යොදනවනේ ඝාතකයාව ගෙන්වාගන්න. හැබැයි ඉතින් එකෙන් වැඩක් උනෙත් නැහැනේ. පස්සෙන් මිනිස්සුත් යව්වනේ. ඒ කොටහේදී අලුත් චරිතෙකුත් ඉගිල්ලිලා ආවනේ.  ඉතින් ඒ 3 දෙනාම එක්කහු වෙලා මුද්ද හොයන්නත් ගියානේ

කොහොමහරි මේ කොටසේ කට්ටිය මුද්ද හොයාගන්නවා. ඔය අතරේ රජවාසලෙත් පොඩි පොඩි යටිකුට්ටු වැඩ ටිකක් සිද්ධවෙනවා පලස්ගේ මුලිකත්වයෙන් . ඉතින් ඒ මොනවද ?? අද මේඩේයගේ මිනිසුන්ට ඝාතකය ඇතුළු පිරිස අහුවේවිද?? මුද්දේ මොන වගේ බලයක් තියේද ?? වගේ තොරතුරු රැසක් හෙළිවෙනවා. එහෙනම් දැන් ලිපිය කියෙව්වා ඇති ඉක්මනින් බාගෙන බලන්න. අනෙක් කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා. ඔබේ වටිනා අදහසකුත් පල කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.

 Olympus (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/dtb13R” type=”icon” “center” newwindow=”yes”] 292 MB කොපිය මෙතනින් බාගන්න[/button]

424ba87f14edf87f1097502f223627cf6611906c
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2398 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                      All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Olympus [S01~E03] |මජයිවරුන්ගේ මුදුව.. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

    Reply
  • ඉක්මනින්ම සමගාමි විකාශයට එමු. මෙකත් Atlantis කතාව වගෙද කියලා කියනවද?
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!

    Reply
  • Ela Macho….. Thank You Very Much………………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *