Olympus [S01~E02] |ඩෙඩලුස්.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු. හොදයි ගිය කොටසේ අපි දැක්කනේ ඔරකල්වත් බේරාගෙන ඝාතකය ගයා දේවස්ථානයට ගියා. එහෙදි ඒ දෙන්නව පුජකයෝ හිරකරගන්නවනේ. ඔය අතරේ අතන්ස්වල රජතුමාත් ඊතලයක් වැදිලා තුවාල වෙනවානේ. ඉතින් එක නිසා රැජින ඒ කියන්නේ මෙදියා තීරණය කරනවනේ රාජ සභාවේ බලය එයාගේ පැත්තට ගන්න. එකට එයා එයාගේ පුතාව ඒ කියන්නේ ලයිකොස් කුමාරයව රජ සභාවට ඇතුලත් කරනවනේ. කට්ටිය ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් රජතුමාගේ සහෝදරයා වෙච්ච පලස්. එය හිතන් උන්නේ පාලනය එයාට ලැබෙයි කියලනේ. හරි ඉතින් පසුගිය කොටසේ ඔහොම වෙද්දී අපි බලමු අද කොටසෙන් මොනවා වෙයිද කියලා?
අද කොටසේදී යාලුවනේ වෙන්නේ මෙන්න මේකයි. හරියටම කිව්වොත් මම කතාව කියලා හරියන්නේ නැහැනේ. ඉතින් කස්ටිය කතාව බලලම ඉන්න.ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැනේ. එහෙනම් ඉතින් කස්ටියටම කියන්නේ යමින් ගමන් ඔබේ වටිනා අදහසකුත් පල කරගෙන යන්න. හරිනේ ඊලග කොටහින් ඉක්මනටම හමුවෙමු. එතකන් පොඩ්ඩක් ඉවසන්න.
[button link=”http://goo.gl/dTKhbZ” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2451 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
gindarane….. thank
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks machan
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරසියට…
ගත්තාට තවම බලන්න නම් ලැබුනේ නෑ. එනිසා පළමු කොටස ගැන මුකුත් කියන්න බෑ. නමුත් අනිවා බැලිල්ලක් තමයි. මේකොටස බානවා එහෙනම් ජයවේවා
thanx mcn
Thanks saho…..
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි.
වැඩේ දිගටම කරන් යනවා වගේ. එලස්
මං තාම බලන්න ගත්තේ නෑ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
ජයෙන් ජයම වේවා!!
බොහොම ස්තුතියි උපසිරසියට……ජය වේවා…..!
thankssssssssss!!!!!!!!!!!!!!1
thank you
බොහොම ස්තුතියි උපසිරසියට……මේකෙත් ඇට්ලන්ටිස් එකේ හිටපු චරිතවල නම් දෙක තුනක්ම තියෙනවා වගේ……
සබට තුති දිගටම කරගෙන යන්න ඔබට ජය
today im the first commentator