Oldboy (2013) | පලිගැනීම උදෙසා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 205 වන ස්ථානය රඳවගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ජෝසප් ඩුසෙට් ගෙ චරිතය රඟ දක්වන්නේ Men in Black 3 (2012) චිත්‍රපටියේ නියෝජිත K ගෙ චරිතය සහ Gangster Squad (2013) චිත්‍රපටියේ සාජන් ජෝන් ඕමාරාගේ චරිතය රඟ දැක්වූ Josh Brolin නැමති සුපිරි නළුවා විසිනුයි. ඒ වගේම 2006 වසරේ තිරගත වූ මෙයට බෙහෙවින්ම සමාන හිංදි චිත්‍රපටියකුත් තියෙන අතර මේ චිත්‍රපටි දෙකම නිපදවලා තියෙන්නේ ජපන් කාටූන් චිත්‍රපටියක් ආශ්‍රයෙන් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 30ක පමණ ආදායම් වාර්තාවක් තබාවි කියලත් එහි නිශ්පාදකවරු බලාපොරොත්තු වෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ජෝසප් ඩුසෙට් හෙවත් ජෝ කියන්නේ මැදි වයසේ පසුවෙන ටිකක් අසභ්‍ය ගති පැවතුම් ඇති හොඳ බේබද්දෙක්. ඔහු රැකියාව කරන්නේ වෙලඳ දැන්වීම් ආයතනයකයි. එක දවසක් ලොකු ව්‍යාපාරිකයෙක් සමග ලොකු ගණුදෙනුවක් කරන්න යන ඔහුට තමන්ගෙ නැහැදිච්චකම නිසා ඒ ගණුදෙනුව අහිමි වෙනවා. ඔහු එම ගණුදෙනුව කරන්න යන්නේ තමන්ගෙ අවුරුදු 3ක් වයසැති දියණියගෙ උපන්දින සාදයටවත් යන්නෙ නැතිවයි. මේ හේතුවෙන් පුරුද්දටයි හිතේ දුකටයි හොඳටම බොන ජෝ තමන්ගෙ දුවට පොඩි සෙල්ලම් බඩුවකුත් අරගෙන තව ටිකක් බොන්න හිතාගෙන ඔහුගෙ හොඳම යාළුවගෙ කඩේට යනවා. නමුත් ජෝ සිටින තත්වය නිසා ඒ යාළුවා ඔහුට බොන්න දෙන්නෙ නෑ. ඒකෙන් තවත් සිත් තැවුලට පත් වෙන ජෝ පාරෙ අයිනේ හිටපු ගණිකාවක් ගාවට යනවා. ඔහුට මතක එච්චරයි. ඊට පහුවෙනිදා ඔහු අවදි වෙන්නේ කාමරයක් තුලදියි. අවදි වෙලා මිනිත්තු කිහිපයක් ගතවෙද්දිම ඔහුට තේරෙනවා ඔහුව ඒ කාමරය තුල හිරකරලා කියලා..
ඉතින් යාළුවනේ. දැන්නම් ඔයාලට මතක් වෙන්න ඇති මොකක්ද මේකට සමාන හිංදි චිත්‍රපටිය කියලා. හැබැයි මේකෙ මුල ටික ඒ හිංදි චිත්‍රපටියට සමාන උනාට නොහිතන විදිහට අතරමැදදී මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගන්නකෝ. ඒ වගේම අවසානය හොඳ මේ චිත්‍රපටියෙද නැත්නම් හිංදි චිත්‍රපටියෙද කියලා ඔයාලම තීරණය කරන්න. හැමෝටම ජය වේවා!
[button link=”http://goo.gl/LsAK8a” type=”icon” “center” newwindow=”yes”] 450 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/JPcH9V” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/HJinYe” type=”icon” “center” newwindow=”yes”] 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/lLiiwg” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7855 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks….
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Thank you very much
Thanxx bro…………..
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතිය
Thanks
පට්ට සහෝ…
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි…
ඔබට ජය…!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
ඔන්න යාලුවෙක් කිව්වා ෆිල්ම් එක හොඳයි කියල.බලමුකෝ එහෙනම් ඒකත්.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
Thanks bro..
thanks bro
Thank You Dinidu.
සුබ පැතුම්
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks sub ekata….
Elementary season 2 dennaddooo???
එල.. එල…. ගොඩාක් ස්තූතියි ….
පට්ට එකක් වගේ… Thanks again…
elazzzz
සබට ස්තුතීයි
ඕන්න මාත් බාන්න දැම්මා…
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම කතාවක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
me file ekata thiyenne negative reviews. original eka tharam success na wage
sub ekata thanks
Thanks !!!!!!!!!!!!!
tahanx dinidu
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thank you!
මේ කියල තියෙන්නේ සින්දා හින්දි ෆිල්ම් ඒක ගැන වෙන්න ඕනේ..දත් සහ ඒබ්‍රහම් හිටපු…
අවුලක් නැහැ..දිද්නිදු කොලු මාමා කළා කියන්නේ අනිවා බැලීමක් තමයි…
එහෙනම් ඔන්න ගත්තා හොඳේ…ජා වේවා..
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
thanks machan,,,,
කොරියන් එකේ remake එක.original එක කොරියන් එක..මම කොරියන් එක නම් බැලුවා..සුපිරි..
http://www.imdb.com/title/tt0364569/?ref_=nv_sr_4
ela ela bro jaya wewa
OLDBOY movie 1 palaweni nirmanaya 2003 di Korea wedi tamay nirmanaya wenne. eta passé tamay 2006 auruddhe hindhi movie 1 nirmanaya karanne. Korean movie 1 saha hindhi movie 1 90% wagema katawa samanay namuth me movie 1 nama mada hariyedi wenas wenawa. good work sahodaraya I enjoy it thank oyu bor.
this is the linek Korean movie Trailer
http://www.youtube.com/watch?v=2HkjrJ6IK5E
thnx. machan meka The Vengeance Trilogy eke Old boy film ekata samanai.
thnq 🙂
sthuthi saho…. 🙂
meke korean eka mama balala thiynwa……..emkath e wagema athi..thnx kolla
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
දිනිදු අයියා ගෙනවා කියන්නේ ඉතිං එළ ෆවුසියක් තමයි…
ඇත්තට මොකද්ද හින්දි එක? මතක් වෙන්නේ නැහැ නේ 😀
ජය වේවා!
http://www.youtube.com/watch?v=vfvt_yOhONg
thanx dinudu aiyaa
supiri supiri………..
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියි
ස්තුතියි!
Fatta fattaaa….meka adama blnvooo….thanks sahoo sub ekatahh…
digatama demu meyka patta wage
maxxa saho
Thanks
wow,,, maru 😀
thanksssss saho
Patta Saho…
නියමයි සහෝ පට්ට මුවි එකක් සබි එකට ස්තුතියි….
පට්ට සලරැවක්වගේ බාලම බලන්නම් සහෝ
එල එල
මමත් ඔය නමින්ම තියෙන එකක් කලා
Oldboy (2003)
මන් හිතන්නෙ මේක ඒකෙ
ප්‍රතිනිර්මානයක් ද කොහෙද
සබට තුති
ඔබට ජය………