Ohm Shanthi Oshaana (2014) | ප්‍රථම ප්‍රේමය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මගේ මුල්ම උපසිරැසිය විදියට මම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්. මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ 07 February 2014.
මේකේ රගපානවා,
Nivin Pauly – ගිරි (Giri Madhavan)
Nazriya Nazim – පූජා (Pooja Mathew)
බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්. ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින් පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේ හිතේ ඇති වෙනවා. පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා. ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.
ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17878 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
meke sub eka ganna be.
Dan Wada
Ohm shanthi oshana 2014 film eke hdrip subtitles file eka hadla denna plz ….dvd rip වලට ගැලපෙන්නේ නෑ
Thanks bro…
thanx
සබට තුති කිව්වා….
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks mcn sub ekata
sthuthi apita me sub eka genawata
thnx
Tnx බං සබ් එකට #Ela…
Timming hena aul… ajust karalama epa venava
thanks for the subtitle
ඔන්න දැනුයි ගත්තේ සහෝ…… පට්ට පට පට…… ජය වේවා….. !!!!
හරි හරි මගේ පොඩි ඩිස්මිස් එකක් 🙂
සබ් එක english නේ බන් :/
Thanx for the sub saho…Best of luck..
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
සිංහල උපසිරසියටත් ගොඩක් පින්
race gurami film eka ai kauruwath danne naththeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
niyama film eksak.habai saho meka teligu neve malayalam
Bangalor Days Movie eke sub dennako
සබට ස්තූතියි ….
ලස්සන කතාවක්…
එල…
subtitles awulne. aapahu hadala daanna barida? timeline voice ekata ballance na,api balanne Android wala “MX Playaer” ekei / Dvd Walata burn karala Dvd Playaer ekei.
oya use karana krma dekema subtitle eka adjustment kragnna puluwan android wala mx pleyer eketh adjustment krnna puluwan issra mama android baladdi kragnanwa mata path eka nm mathka na eth kranna puluwan kiyla MATHAKY PODDK SUBTITLE SETTING WALA blnna
adoo meka hoya hoya idye..thnxx machiii 🙂 ummma
patta film eka
sub 1ta thanks …………
පළවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ..
ඉස්සරහට කරගන යමු…..
සුපිරි….
පසුබිම් වාදනේ එක්ක යන දෙබස් නැති එක තමයි අවුල! පළවෙනි එකට සුබපැතුම්! දෙක තුනක් කරද්දි අඩුපාඩු හැදෙයි. කුංෆු සීන් එකේ චීනෙ පන්සල ‘ශෝලින්’ නෙවේ ‘ෂාඔලින්’ හොඳේ 😀
thanx sub ekata
නියම ෆිල්ම් එකක් නේ.
පලමු නිර්මාණයට සුබ පතුම්.
තවත් සුබ් දෙන්න වාසනාව ලැබේවා.
සුබ් දුන්නට ස්තුතිවන්ත වෙමු.
Thank you!
අන්තිම වෙනකන් තෙලිඟු කියලා හිතන් බැලුවට තෙලිඟු නෙවෙයි මලයාලම්… සාමාන්‍ය පරිදි ගලායන සුන්දර කතාන්දරයක්.. නේරම් ෆිල්ම් එකේ හිටපු ප්‍රධාන නළු නිලි දෙපලම මෙහි ඉන්නවා.. ඉදිරිපත් කරන ආකාරය නම් මගේ සිත ගත්තා.. ප්‍රධාන නිලි නස්රියාට තිබු කැමැත්ත තවත් වැඩිවුනා… ඔහේ යන නෝමල් කතාවක්.
චාරුක පළමු උත්සාහය ඇති සාර්ථකයි මට නම්….. නියමයි… ස්තූතියි..
අනේ සහෝ comment එකට ගොඩක් ස්තුතියි…..
patta film aka sub ake awlak thyenawa good luck
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkz bn
thaks verry much
adu padu walata banina eka waradi. Digatama sub denna, waradi niwaradi karagena karanna, obata jaya.
බොහොම ස්තුතියි සහෝ……..
ස්තුතියි!!!!
palamu sub ekata magen subapathum saho
Machn thax, check the sub plz….
පළවෙනි උපසිරැසියට සුභ පතනවා !
ඉදිරියට යන්න සුභ පතනවා !
ජය !
😀
එලසහෝ.පලවෙනි සබ් එකට සුබ පැතුම්.මං දැනුයි බාගත්තේ..
thank u charuka
thankz machan sub ekata,podi awulak thiyenawa wage…….KMPlayer eken eka hadagana puluwan
ඔව් සහෝ…… km එකෙන් හදන්න පුළුවන්…..
Thanks
patta machan hodata karahan.. thawa ekak dapan .. onna magen suba pathum
බොහොම ස්තුතියි මචෝ. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු,
නවත්තන්න එපා.
sub ekata thanx aaaaaaaaa
බොහොම ස්තුතියි සහො 😛 ජය
Tnx macho ohoma digatama yamu.
සබ් එකට ස්තුතියි මේක තෙලෙගු නෙමෙයි සහෝ මලයාලම් එකක්.
ඔයාගේ keybord එකේ Enter key එකට උඩින් තියනවා නේද “[” , “]” මෙහෙම key දෙකක්. ඒ දෙකෙන් තමයි එහෙම කරන්නේ……
මේකේ තප්පර -19.00 දාලා KMplayer එකේ බලන්න එතකොට සබ් හරියයි…. අනේ යාලුවනේ බනින්න එපෝ…….
kohomada ehema kranne ?
ඔයාගේ keybord එකේ Enter key එකට උඩින් තියනවා නේද “[” , “]” මෙහෙම key දෙකක්. ඒ දෙකෙන් තමයි එහෙම කරන්නේ……
අනේ සහෝ…. මගේ පලවෙනි සබ් එකනේ බන් එකයි වැරදි අත්තේ…. ගොඩාක් සමාවෙන්න වැරදි වලට නම්…… ඊලග එක හොද එකක් දෙන්නම්කො…….
apooooo malawa rahak na aparade mage data tika
අනේ සහෝ…. මගේ පලවෙනි සබ් එකනේ බන් එකයි වැරදි අත්තේ…. ගොඩාක් සමාවෙන්න වැරදි වලට නම්…… ඊලග එක හොද එකක් දෙන්නම්කො…….
Hamoma “KM Player” eka use karanne na, subtitles timeline niwardikarala daannako please.. Supiri Film ekak nisa balannam ona.
ස්තුතියි 🙂
සබ් එක හදහන් මචෝ
මචන් මේ සබ් එක
695 mb කොපියට මැච් වෙයිද බන්
මේක බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…………
සබ් එක ඇජෙස්මන්ට් කරගන්න.
km player එකට නම් ” [” ” ]”
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks. subata thanks CHARUKA saho…..digatama sub denn………..jaya wewa……
mcn sub 1ke awlak… poddak balanawada???????plssss
පලවෙනියටම දීල තියෙන්නෙ තෙලුගු ෆිල්ම් එකක්නෙ..
පට්ටයි.. පට්ටම පට්ටයි..
පුලුවාන් තරම් තෙලුගු ෆිල්ම්ම දෙන්න සහෝ.. අපි මාර ආසයි තෙලුගු ෆිල්ම් වලට..
(මගෙත් ආසම නිලිය තමයි මේකෙ ඉන්නෙ)
ගොඩාක් ස්තුතියි..
ජයම වේවා!..
සබ් එක අවුල් බන්…
sub එකේ අවුලක් තියනවා ලොකු. plz fix it…
tnx
බොහොම ස්තූතියි………………….!
සබ් එකේ අවුලක් තියනවා මචෝ ටයිම්න් එක අවුල් ඉක්මනට පුලුවන්නම් බ්ලපන්
පලවෙණි උපසිරැසිගැන්වීමට සුබ පැතුම්සහෝ……හොද චිත්‍රපටයක් දීලා තියෙන්නෙ…දිගටස සබ්දාන්න….ජය වේවා…..!
එළ… බොහොම ස්තූතියි…ඔන්න බානවා…
good luck
පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් සහෝ 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
thankzz
but
sub eke awlak tiye wage saho
All da Best… Lassana Film Ekak.. Banglor Days movie ekat dannako
Menna film.machan wade gindara thawama baluweth na eth hodai kiyala hithanawa.palaweni ekalu neh.magenuth suba pathum..ela kiri saha pol pani ☺
පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් සහෝ 🙂 🙂
මමත් ආස නිලියක් තමා මේකේ ඉන්නේ.අනික ඉතින් තෙලිගු ඒවා කොහොමද
මග හරින්නේ.ඔන්න සබ් එක ගත්තා සබට තුති සහෝ.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට!! 🙂 🙂 ජය.
thanx machun but time line eke podi aulk thiyenawa poddak baluwanam hodai
Superb Bro…..
Ape Baiscope Set Ekata Maga Arena Me Wage Hoda Movies Digatama Gemu Sahooo….
Ehema Godak Movie Thiuenawa 2014 Apu….
ilaga Eka Ikmanin Gemu….
Welcome To The Baiscope…
Subata Thuthi…
Jaya Wewa !!! 🙂 😛
Saho Movie Ekata Subs Galapenna naha eka poddak hadanna balannama baha sub galapenna naha plz do something
film eka deela vinadi ganen oya down karalath iwarada?
thank you very much… puluwan nam bangalor days movie eketh sub denna
good luck saho.
inna mama dan luch ganava ok ummmmmmmmmmma
Thanks
Thanks For Sub Welcome Bro Go Head Congratulation…………….
Thanks Bro
පළමු නිර්මාණයට සුභ පැතුම් සහෝ!
දිගටම අඩවිය සමගින් රැදේන්න!
ස්තුතියි සබට ! ජය වේවා!