Oh My Ghostess (2015 – ) [E16] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
හැමදේම හොදින් විසදිලා ශින් සුන් හේ ටත් දැන් මේ ලෝකෙන් යන්න කාලය ඇවිල්ලා. කතාව දිගටම බැලුවා නම් ඇස්වලට කදුලක් ගේන මේ කොටසේ හැමදේම හොදින් සිද්ද වෙලා හැමෝටම තමන්ගෙ ජීවිත වලට අලුත් ආරම්භයක් ලැබෙනවා. නා බොං සොන්ටත් පිටරටකට යන්න වෙනවා. චෙෆ් නම් ඒ ගැන ගොඩක් දුකෙන් ඉන්නේ. අවසාන කොටසත් බලන්නකෝ.
මෙතෙක් දිගටම රැදී සිටි හැමදෙනාටම ස්තූතියි.. සමහරවිට මේ මගේ පළමු වගේම අන්තිම උපසිරසියත් වේවි. ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් හම්බඋනොත් අරගෙන එන්නම්. සියළුදෙනාටම ස්තූතියි. ජයෙන් ජය.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1042 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes End.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
sub eka lassanata karala thiyenawa…thanks…thawa korean drama wala sub danna….
me link eka wada nane. mata me kathawa download karaganna one
What a nice story! & thank u very much for ur “live” subtitle.
chalitha saho00darayata mm mulimma isthuthi karanawa….. apita meee wage supiri koriyan katha sinhala subtitles ganwanawata…..sahooota puluwannam koriyan rajaka kaaaleee kathawak dennaaaa……. mm mee kiyapu katha dekanam maru puluwannam oin ekaka subtitles denna…………………………………… (The King’s Face,The Merchant: Gaekju 2015)$$$$$$$$$$$.
bohoma sthuthi sub ekata… kohomahari thawa hoda korean ehekata sub denna 🙂
lassana kathawa sub ekata thanks bro
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
second chance tv seri aka dannako
ela .thanks bro . thawa hoda korean ekak danna
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ජයවේවා
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
thxxxx oyage sub ekata.lassana drama eka puluwannam me wage thawa lassana drama ekak denna.korean nam godak hodai
Thanks sub ekata. You,re subs are great, so nawathtanna epa sub dena eka. Thawath lassana korean drama ekakin hamu wemu.
Good Luck..!!!!
Thanks saho.jaya wewa!!!
Thanks brother
Thank u Ikkmanatama Sub dunnata
Mewagema lassana kathwakata ayeth Sub denna
Good Luck 🙂 🙂
thank u drama 1k sub ikkmanatama dunnata thawath lassana KDrama 1kta sub denna 🙂 🙂 🙂
Good Luck 🙂
bokka ela machoooo lassana story thawa dapan i wish u
ube elage sub dana koriyan eka balanda balagena ennawa best of luck
ගොඩක් ස්තූතියි..
මුලින්ම thnxz අන්තිම sub එක ඉක්මනට දුන්නට. . මෙක හරිම ලස්සන කතාවක්.. තව ලස්සනම ලස්සන Korean love story එකක් ඉක්මනටම ඕනා.. අපිට දිගටම sub දුන්නට ගොඩාක් ස්තූතී.. බුදුසරණයි .. we are waiting for your new korean sub.. best of luck..
ගොඩක් ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
අැත්තටම අැස් දෙකේ කඳුළු පුරෝගෙන තමා බැලුවේ…..
බොහෝම ස්තුතියි චලිත සහෝ උපසිරැසිවලට වගේම මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට…..
ඒ වගේම මේක අන්තිම සබ් එක කියන්න එපා. තවත් රසවත් කොරියන් කතාවක් අපට දෙනකම් අපි බලා ඉන්නවා….
ආයෙත් ස්තුතියි අප වෙනුවෙන් ගත කළ ඔබගේ වටිනා කාලයට… මහන්සියට… හැකියාවට…!
ගොඩක් ස්තූතියි මේ වෙනකම් රැදී හිටියට.. අායෙත් හමුවෙමු.
really appreciate your works….thanks CHALITHA saho..sub walata..digatama sub demu.jaya wewa……
CHALITHA saho sub dena 1nm nawaththanna epa..thawa hoda korean drama 1k lagadima denn…Keep it up….I’m waiting …
උත්සහ කරනන්නම්.. ගොඩක් ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
pissu karanna epa mcn
thawa koriyan kathawak onnnnaaaaaaaaaaaaaaaaaaaaa…
dipu hama sub ekatamth thanx broooo
kathawa niyamai.sub eka ndunnata thanx.thawath koriyan drama 1 k ekmanatama ona.good luck and thanxxxx brooo
තවත් ලස්සන කතාවක් අරන් ඒන්නම්..
ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
anthima kotasath ekmanatama dunnata thanks….
ස්තූතියි අන්තිම ෙවනකම් හිටියට..