Oh My Ghostess (2015 – ) [E15] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
ශින් සුන් හේට මතක් වෙනවා එයා මැරුණේ කොහොමද කියලා.. දැන් හැමෝම මේ ගැන දැනගෙන තියෙන්නේ.. ඔෆිසර් චෝයිට කරන්න දෙයක් නෑ එයා නා බොං සොන්ට ප්‍රාණ ඇපකාරයෙක් විදියට අරන් යනවා.. චෙෆ් හැමතැනම නා බොං සොන්ට හොයනවා.. ශින් සුන් හේත් එයාගේ හොල්මන් යාළුවන්ට කියලා නා බොං සොන් ව හොයනවා.. පොලිසියෙනුත් හොයනවා.. ඒත් හොයාගන්න පුළුවන් වේවිද? චෙෆ්ට නා බොං සොන්ව බේරගන්න පුළුවන් වේවිද..සොබින්ගෝ මේ ඔෆිසර් චෝයිගේ ඇගට වැහිලා ඉන්න නපුරු භූතයාව අල්ලන්න හදන්නේ.. බලන්න පුළුවන් වේවිද කියලා.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 968 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Niyami Niyamai!…. thawa ekai neeh…
meken passe thawath hoda korean ehekatama sub denna 
THANKS…
GOOD LUCK..!!!
sub ekata thanks saho..
niayamai…denakm unne…tawa 1ki ne.meken passe thawa darama 1k ona.lv storyak nm wada hodai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි..
machan , meka iwara unama me wagema tawa ekaka sub one,,,,thanks ,,jaya wewa,,,,
මේ දවස් වල නම් වැඩ ගොඩයි.. බලමු.. ස්තූතියි..
ela hode ThAnKs
ස්තූතියි..
ගෝඩාක් ස්තූතී. . sub එක දෙනකම් බලාගෙන හිටියේ.. ජය වේවා …
ස්තූතියි..
…………………………..
…………..
.ThAnKs
……………….
.
.
.
.
එළ