Oh My Ghostess (2015 – ) [E13] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
අනේ් ඉතින් නා බොං සොන් හැමදේම චෙෆ්ට කියනවා. එයාට හොල්මන් පේනවා, ඒවගේම චෙෆ් ආදරේ කලේ එයාට නෙවෙයි හොල්මනකට කියලා. චෙෆ් මේවා විශ්වාසකරයිද? චෙෆ් හොල්මන් විශ්වාස කරන්නේ නෑනේ.. ඔන්න චෙෆ්ට හොල්මන් විශ්වාස කරන්නත් වෙනවා. චෙෆ්ට ශින් සුන් හේව හම්බවෙනවා. චෙෆ් ගොඩක් බයවෙනවා. මේ දෙන්නාගේ අමනාපේ දුරදිග ගිහිල්ලා නා බොං සොන් රෙස්ටුරන්ට් එකෙන් යන්න හදන්නේ.. මේ අතරේ ශින් සුන් හේට ප්‍රශ්ණයක්, ඇයි ඔෆිසර් චෝයි නා බොං සොන්ව මරන්න හදන්නේ කියලා. ඒ නිසා ඒ ගැන හොයන්න ශින් සුන් හේ යනවා.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Good Luck..!!!
Niyamai Niyamai… man balapu korean katha walin thawath hithata allapu kathawak meka 🙂 thank you!
thanks shao. Healer,Coffee Prince,Pinocchio,Secret Garden korean dramas tikata sub denna balanna..
ලස්සන කතා ටිකක්.. වෙලාව තමයි නැත්තේ.. බලමු. ස්තූතියි…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි
බුදු සරණයි! දෙවි පිහිටයි!
ගොඩක් ස්තූතියි..
niayamai…saho meken passe lassana lv storyak thiyana korean drama 1k denn.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උත්සාහ කරන්නම්.. ස්තූතියි..
machan mamanam dan mekata pissu watila ,,,,oya me wage tawa drama ekak meka iwara unamath apita balanna set karanna,,,,,thanks,,,,,,
මේ දවස්වල යන කතා නම් එච්චර හරි යන්නෙ නෑ.. ලස්සන කතාවක් ආපුගමන්ම දෙන්නම්.. ස්තූතියි..
ගොඩාක් ස්තූතී. . ඇත්තටම ලස්සන කතාවක්
සතුටුයි අහන්නත්.. ස්තූතියි.
Thank you very much for sinhala sub & your contributions…….:)
හම්මේ…. අද පළවෙනි කොමෙන්ටුව මගෙන්…..
කතාව බොහොම ලස්සනයි…. උපසිරැසි දෙනකල් බලා ගෙන ඉන්න බෑ බෑ වගේ…..
ගොඩක් ස්තූතියි.. ඉවසලා ඉන්න.. 😀