Oh My Ghostess (2015 – ) [E09] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
අම්මෝ.. හිතුවෙවත් නැති විදියට හැමදේම උනා. කොහොම හරි චෙෆ් දැන් නා බොං සොන් ගෙන් කැමැත්ත අහන්න හදන්නේ.. නා බොං සොන්ට අකමැති වෙන්න නම් හේතුවක් නම් නෑ. ඒත් ශින් සුන් හේ ටිකක් අවුලෙන්.. ඒ ඇයි? ඒත් එයාගේ අරමුණ මේ කන්‍යා හොල්මනෙන් ගැලවෙන එක. ඉතින් මේ කොටසෙත් එයාගේ ප්ලෑන්, දිගට හරහට ක්‍රියාත්මක වෙනවා කොහොම හරි චෙෆ්ව වරදට පොළඹවා ගන්න. ඒත් චෙෆ් මොනවගේ මනුස්සයෙක්ද? ඇයි ඔච්චරටම ඒකට අකමැති වෙන්නේ.. ශින් සුන් හේටත් මල පනිනවා.. බලන්නකෝ මොකද කරන්නේ කරන්නේ කියලා.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1031 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks..
Good Luck..!!!
ස්තූතියි..
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි..
ස්තූතියි..
thank you අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.. ජය වේවා..
දිගටම ඉන්න. ස්තූතියි..
aiyo bro meka download karanna seeds la madine hena slow bro …………kauru hari download kara gaththa kenek seed karannako pls……………………..
මමත් සීඩ් කරනවා.. කලින් නම් හොදට තිබුනා.. 🙁
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි..
ගොඩක් ස්තූති.. sub එක එනකම් ගොඩක් වෙලා ඉදන් බලන් හිටියේ.. අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.. ජය වේවා..
අනිවාර්යෙන්.. ස්තූතියි..