MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)චලිත ජයමාල්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Oh My Ghostess (2015 – ) [E05] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

ඔන්න ඉතින් චෙෆ් තමයි මෙයාගේ ජෛව බල පිරිමියා. මෙයා සෑහෙන්න උත්සාහ කරත් චෙෆ්ගෙන් නම් එයාට ඕනි දේ ලබාගන්න හම්බවෙන්නෙ නෑ.. කොහොම හරි චෙෆ්ගෙන් උණත් බෝ වෙලා මේ හොල්මන එක පාරටම නා බොං සොන් ගේ ඇගෙන් එළියට එනවා. නා බොං සොන්ට හිතාගන්නවත් බෑ මොකද උනේ කියලා. කිසිම දෙයක් මතක නෑ. හොදටම බයවෙනවා. ආයෙත් ඉස්සර හිටපු පරණ නා බොං සොන්ම වෙලා. කට්ටියටත් පුදුමයි. ඒත් මේ හොල්මන ආයෙත් නා බොං සොන් ගේ පස්සෙන් එනවා. එ නිසා නා බොං සොන් ලොකු අමාරුවක වැටෙනවා. රෙස්ටුරන්ට් එකත් ගිනි තියලා. චෙෆ් මෙයාව මානසික වෛද්‍යවරයකුට පෙන්නන්නත් එක්කන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා.

 Oh My Ghost! (2015 -) on IMDb

 

 

[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1171 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

21 thoughts on “Oh My Ghostess (2015 – ) [E05] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • 좋아요 고맙습니다………….

    Reply
  • Ruwan Hashi

    maru aiya…anith ewath ikmanata dannakooooooooooooooooo……………………..R@H

    Reply
  • බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • නියමයි සහෝ ඉතිරි ටික දෙන්න ඔබට ජය……….

    Reply
  • ela ela,digatama yan

    Reply
  • Thanks..
    Good Luck…
    Anith tikath ikmanatama denna…..

    Reply
  • ayyoo ane eaye dawasema balan hitiya.ane anith sub tikath ikmnata danna
    budusaranai

    Reply
    • සමාවෙන්න ඕනි. ඒ වගේම ගොඩක් ස්තූතියි.

      Reply

Leave a Reply to maligaspe Cancel reply

Your email address will not be published. Required fields are marked *