Oh My Ghostess (2015 – ) [E05] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් චෙෆ් තමයි මෙයාගේ ජෛව බල පිරිමියා. මෙයා සෑහෙන්න උත්සාහ කරත් චෙෆ්ගෙන් නම් එයාට ඕනි දේ ලබාගන්න හම්බවෙන්නෙ නෑ.. කොහොම හරි චෙෆ්ගෙන් උණත් බෝ වෙලා මේ හොල්මන එක පාරටම නා බොං සොන් ගේ ඇගෙන් එළියට එනවා. නා බොං සොන්ට හිතාගන්නවත් බෑ මොකද උනේ කියලා. කිසිම දෙයක් මතක නෑ. හොදටම බයවෙනවා. ආයෙත් ඉස්සර හිටපු පරණ නා බොං සොන්ම වෙලා. කට්ටියටත් පුදුමයි. ඒත් මේ හොල්මන ආයෙත් නා බොං සොන් ගේ පස්සෙන් එනවා. එ නිසා නා බොං සොන් ලොකු අමාරුවක වැටෙනවා. රෙස්ටුරන්ට් එකත් ගිනි තියලා. චෙෆ් මෙයාව මානසික වෛද්‍යවරයකුට පෙන්නන්නත් එක්කන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1171 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු….!!!
ස්තූතියි..
좋아요 고맙습니다………….
네.. 감사합니다. 앞으로도 코멘트를 남겨주세요..
maru aiya…anith ewath ikmanata dannakooooooooooooooooo……………………..R@H
අනිවාර්යෙන්.. දිගටම ඉන්න. ස්තූතියි.
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි රොයිලි අයියා…
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
දිගටම බලන්න. ස්තූතියි.
niayamai…denakm unne.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි..
නියමයි සහෝ ඉතිරි ටික දෙන්න ඔබට ජය……….
ස්තූතියි..
ela ela,digatama yan
ගොඩක් ස්තූතියි..
Thanks..
Good Luck…
Anith tikath ikmanatama denna…..
අනිවාර්යෙන් දෙනවා. ස්තූතියි.
ayyoo ane eaye dawasema balan hitiya.ane anith sub tikath ikmnata danna
budusaranai
සමාවෙන්න ඕනි. ඒ වගේම ගොඩක් ස්තූතියි.