අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දුඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නබියජනකවෙනත් භාෂාසිංහල උපසිරැසිහොල්මන්

Oddity (2024) Sinhala Subtitles | හෙළිදරව්ව [සිංහල උපසිරැසි]

Rating: 7.4/10. From 8 votes.
Please wait...

Oddity (2024) Sinhala Subtitles
 කොහොමද කට්ටියටම.ඔන්න මෙදා පාර මම ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දෙ නිකුත් වනු අළුත්ම අළුත් හොල්මන් චිත්‍රපටයක්.ඒ තමා මේ වසරේ ජූලි 19 වනදා සිනමාහල්වලට මුලින්ම නිකුත් වුන ” The Oddity ” සිනමාපටය.
    ඇත්තටම මේ චිත්‍රපටයට ගොඩක් හොද ප්‍රතිචාර සිනමා රසිකයින්ගෙන් වගේම විචාරකයින්ගෙනුත් ලැබිලා තියෙනවා.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු  6.7/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 96% ක් තරම් ඉහළ ප්‍රතිශතයක් ලබා ගන්නත් මේ සිනමාපටයට හැකි වෙලා තියෙනවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ තරමක් නවක සිනමාකරුවෙක්.ඒ Damian Mc Carthy විසින්.Horror / Thriller ගනයේ සිනමාපටයක් වෙන මේක ඇත්තටම වෙනස්ම අකාරයේ අද්භූත සිනමා රසයකින් යුක්ත බවනම් කියන්නම ඕනා.ඒ වගේම මෙහි රංගන දායකත්වයෙන් Carolyn Bracken, Caroline Menton, Gwilym Lee ආදීන් එක්ව සිටිනවා.
    හොදයි කතාව පැත්තට ටිකක් හැරුනොත් මේක කතා තේමා ගලාගෙන යන්නෙ එක්තරා අභිරහස් ඝාතනයක් වටා.ඇත්තටම ඒක වුනේ කොහොමද ? ඒක කලේ කව්ද කියලා දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයකින් ඔයාලව හමුවීමේ අදහසින් මම දැනට නවතින්නම්.එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක්.
Oddity (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 966 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

4 thoughts on “Oddity (2024) Sinhala Subtitles | හෙළිදරව්ව [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

    Reply
  • V. Nethsara

    ගොඩක් සහෝ ස්තූතියි සබ් එකට. The Orphanage 2007 ෆිල්ම් එකට සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද?

    Reply
    • Indragee Kasun

      දෙන්නම් සහෝ

      Reply
  • ගොඩක්ම ස්තූතියි කසුන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *