Octopussy (1983) | ජේම්ස් බොන්ඩ් ගේ ඉන්දියානු ගමන [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහතුන් වෙනි චිත්‍රපටය ඔබ හමුවට. මෙදාපාර නම් ජේම්ස් බොන්ඩ් අපේ අසල්වැසි ඉන්දියාවටම එනවා. ශ්‍රී ලංකාව ගැනත් පොඩි සටහනක් තියෙනවා. ඒ වගේම මේ එකේ බොන්ඩ් ට ගැජමැටික් හදලා දෙන Q පවා වෙනදට වඩා වැඩි රංගනයකින් දායක වෙනවා කිව්වොත් නිවැරදියි. එහෙනම් අපි හැරෙමු කතාව දිහාට.
වෙනදා වගේම අදත් බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර සහෝ අතින් මේ චිත්‍රපටියේ ගැජමැටික්, සුරීපිණියන්, දර්ශන තල ගැන ලියවෙච්ච පසුබිම් ලිපියට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙදාපාර කතාව පටන් ගන්නේ බොන්ඩ් ගේ සහෝදර නියෝජිතයෙක් වෙන 009 සුප්‍රකට ෆාබේජ් බිත්තරයක් (බිත්තරයක් හැඩයට මැණික් කැට පවා අල්ලා තියෙන ආභරණයක්) සමඟ මියගොස් තිබෙන ආරංචියකින්.
ඉතින් මේවා රුසියාව අයත් ද්‍රව්‍ය නිසාම මුලින්ම සැකය එල්ල වෙන්නෙ රුසියාවට. ඒත් පසුව ආරංචි වෙනවා මේ ආභරණය ව්‍යාජ එකක් බව හා එහි නියමාකාර එක ලන්ඩනයේ වෙන්දේසියකදී වෙන්දේසි වෙන බව. ඉතින් බොන්ඩ් එතනදී සමත් වෙනවා අර ව්‍යාජ එක සැබෑ එකට හුවමාරු කරගන්න. ඉතින් කොහොමහරි මේ ආභරණය ඉතා සැකකටයුතු ලෙස මිලදී ගන්නේ ඉන්දියාවේ ජීවත් වෙන පිටුවහල් කල ඇෆ්ගන් කුමාරයෙක් වෙන කමල් ඛාන් විසින්. ඉතින් ඒ පස්සෙන් ඉන්දියාවට එන ජේම්ස් බොන්ඩ් ට ඉන්දියාවෙදිනම් නියම වාහන ටිකක් තමා හමුවෙන්නේ. ඔයාලත් බලන්නකෝ එතකොට තේරේවී. එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියනවා. ඊළඟට 14 වැනි චිත්‍රපටයෙන් හමුවෙමු. 257
[button link=”http://tinyw.in/Qnmi” type=”icon” “center” newwindow=”yes”] 545 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2333 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උබලට මේ පිනම ඇති
subata thanks bro…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි රොයිලි අයියේ, තව ඩිංගයි ඔහොම යමු,ජයවේවා.
thanks shahooo
එල එල රොයිලි අයියගේ සුපිරි වැඩේ තවත් කොටසක්.
නියමයි හොඳේ.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
ගොඩක් ස්තුතියි
thanks
thnx………..
තව පොඩ්ඩක් මෙහාට ආවනම් ලංකාවනෙ අප්පා
එල එල රොයිලි සහෝ
සබට තුති
ඔබට ජය……..
අනේ අප්පේ රොයිලි අයියේ..
තව චිත්‍රපටි කීයක් තියේද අප්පා.
දවස් දෙකකට විතර සැරයක් දෙනවමනේ 😀
එල එල. ඒ සෙට් එකම ඉවරයක් කරමුකෝ.
එතකොට ඉතිං තියෙන්නේ බාගෙන බැලිල්ලක් තමයි.
ජයවේවා!
බොහොම ස්තුතියි රොයිලි සහො 😀
thanks සහෝ,නියමයි
ela ela
digatama liyamu
onna download wenna damma 😀
wow,,, maru 😀
මැක්සා කතාවක් අයියා
thanks royli
ස්තුති මචෝ සබ් එකට
බොහොම පින් සහෝ
Thanks
elane banna damma 007 nam dena kaa maru
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
Thanks..,,