October Gale (2014) | ඔක්තෝබර් කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]
මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්.
2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත් Ruba Nadda කියන අධ්‍යක්ෂක වරිය විසින්.මෙහි ප්‍රධාන නිලිය ලෙස The Green Mile (1999), Shutter Island (2010), Friends with Benefits (2011) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Patricia Clarkson රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස Underworld (2003), Underworld: Evolution (2006), Barefoot (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Scott Speedman රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සිනමාපටයට 6.0 ක් වැනි හොඳ IMDb අගයකුත් ලැබිල තියෙනව.
හෙලන් මැතිව්ස් යනු ටොරොන්ටෝහි වෛද්‍යවරියකි. ඇය ඇගේ සැමියාගේ මරණයෙන් ශෝකයයට පත්ව තනිව හුදෙකලා දූපතක පිහිටි ඔවුන් දෙදෙනාගේ ජීවිතවල බොහෝ ආදරණීය අවස්ථාවන් ගතකල නිවසකට යනවා. ඒ අතර නන්නදුනන මිනිසෙක්(විල්) වෙඩි උණ්ඩයක් වැදී ලේ ගලමින් ගොඩබිමට ගහගෙන එනවා.ඇය ඔහුගේ තුවාල වලට බෙහෙත් කරන අතර, ඔහු සිදු වූයේ කුමක්ද යන්න කීමට පැකිලෙනවා. ඒ අතර කුණාටුවක් එන අතර ඔවුන් දූපත තුල සිර වෙනව. ඒ අතර විල්ව මරන්න හදන මිනී මරුවා ඔහුගේ කාර්‍යය ඉවර කිරීමට පැමිණෙනවා. හෙලන් සහ විල් එකතු වී ඔහුගෙන් බේරීමට උත්සාහ කරන අතර ඔවුන්ට බේරෙන්න පුලුවන් වේවිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
[button link=”http://tinyw.in/GYkr” type=”icon” “center” newwindow=”yes”] 708 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/H3Wk” type=”icon” “center” newwindow=”yes”] 889 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1464 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela wadak saho patta movie ekak thanks
jayama wewaa !!!!!!
බොහොම පින්.
ජය වේවා!!!
Please update subtitle to October Gale (2014) 720p BluRay movie
Thanks
එල
සබට තුති
ඔබට ජය………..
thanks a lot! jaya wewa Hasantha.
Thank U වේවා ! 😉
thnq 🙂
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks
උපසිරැසියට තුති……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියම සහෝ…
තෑන්ක්ස් සබ් එකට!!!
නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,
සුපිරි ඇ තැන්ක්ස් සබට
නියමයි මචෝ,
පට්ටම කතාවක් වගේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.
එල මචං මේකනම් නියමයි!.
අනිවා බලන්න ඕනේ
thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks saho..
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnkzzzzzzzzzzz so much………
Sabata Thanks hasantha sahoo!jayawewa!
ස්තුතියි මාලිංග සහෝ! තවත් රසවත් නිර්මාණ අරන් එමු..!
ජය වේවා!
ස්තුතියි සහෝ..
ජයෙන් ජය..
ඔන්න මම ඉස්සෙල්ලාම බා ගත්තා..
ගොඩක් ස්තුතියි මචන්..
හොද ෆිල්ම් එකක් !!
සබට තුති සහෝ !!!!!