Ocean’s Twelve (2004) Sinhala Subtitles | කවුද හොදම හොරා? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ මං ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2004 වර්ෂයේ දෙසැම්බර් 10 වෙනිද නිකුත් වෙච්ච Ocean’s Twelve චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.ඉතින් Ocean’s Eleven බලපු කට්ටිය මේ ඕෂන් අංකල්ව දන්නවා ඇතිනේ.හොරකමත් සුපිරියට මොලෙන් ගේම ගහලා කරන කෙනෙක්නෙ.
ඉතින් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 55% ක අගයකුත් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටය ඉතින් සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steven Soderbergh විසින්.චිත්‍රපටය නිකුත් කිරීමෙන් දායක වෙලා තියෙන්නෙ Village Roadshow හා Warner Bros. සමාගම මගින්.George Clooney, Brad Pitt, Matt Damon වගේ සම්මානනීය නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම චිත්‍රපටය ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 362ක්.
කතාව ගැන බැලුවොත් ඉතින් මේ ඕෂන් අංකලුයි එයාගේ රොත්තත් එක්ක එකතුවෙලා බෙනඩික්ට් ගොයියාගෙ කැසිනෝ එකට වැඩේ දීපු හැටි අපි පළවෙනි කොටසින් දැක්කනේ.ඉතින් මේකෙදි බෙනඩික්ට් එයාගේ හොරකම් කරපු සල්ලි ඉල්ලගෙන එනවා.ඉතින් ඕෂන්ලා හොරකම් කරපුවා ඔක්කොම වියදම් කරලා.ඉතින් මේ සල්ලි ගෙවන්න තවත් හොරකමක් කරන්න යනවා.ඒත් වැඩේ හරියන්නෙ නෑ.මොකද ඒකට වෙන හොරෙක් වැඩේ දීලා.ඉතින් ඒ හොරා ඕෂන්ට තරඟයකට ආරාධනා කරනවා එක දෙයක් පස්සෙ ගිහින් හොරකම් කරන්න.ඉතින් ඕෂන්ද නැත්තම් අර හොරාද මේ තරගය දිනන්නේ කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3924 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for sub
*•.¸.☆.¸¸.✿¸. •°*”˜ƸӜƷ˜”*°•.¸ ❤ ❤
¸✿.¸¸.☆.¸.•*❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
┼┼╔══╗╔╗┼┼┼┼┼┼┼╔╦╗┼┼┼
┼┼╚╗╔╝║║╔═╦╦╦═╗╠╣╚╗┼┼
┼┼╔╝╚╗║╚╣║║║║╩╣║║╔╣┼┼
┼┼╚══╝╚═╩═╩═╩═╝╚╩═╝┼┼
★ ★ ★ ★ *˛ ˚♥* ✰
ආදරෙයි මැට්ටො…
උපසිරැසියට ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub!
thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහෝම ස්තූතියි උපසිරැසියට…
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුපිරිම කතාවක්…
oceans eleven eke sub eka upload krnnako plz wada krnne na
<Ocean's Eleven සබ් එක අපේනම් වැඩ.
ඔය දීලා තියෙන සබ් එක හරියටම match වෙන්නෙ DVD පිටපත් වලට.bluray වලට ගැළපෙන්නෙ නැති වෙයි.
bluray walata update krla denna barida plzzz
Thank you very much
තෑන්ක්ස් සහෝ