අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයික්‍රියාදාම (TV)තිසර නියෝතීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි (TV)

Ocean Girl [S01: E08] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද මුල් වතාවට නෙරී ඕර්කා වලට එනවා. ඒක වලක්වන්න ජේසන් දරපු හැම උත්සාහයක්ම නෙරී ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජේසන් එයාව පොඩි රවුමක් එක්කන් ගොස් පිටමන් කරන්න හැදුවත් අන්තිමේදී නෙරී ජේසන් ගේ  යාළුවො හැමෝම හමුවෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/ox5iKw” type=”icon” “center” newwindow=”yes”] 175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1434 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/Thisara-Neo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

12 thoughts on “Ocean Girl [S01: E08] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි යාලුවා… දිගටම යමු

    Reply
  • Udara Damith B\K

    ……………………
    .
    .
    .
    .thanks***************
    ……………….

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • දිගටම යමු Bro…..

    Reply
  • Ty saho mama maga balagena heteye eanakan degatama sub deanna labenna keyala hadavatinma wish karanava hode

    Reply
    • Ambe jeevete palaveni watavata palaveni comment eaka magen ambe ada vahinava

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *