Ocean Girl [S01: E02] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]
1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.
අද කොටස පලවෙනි කොටස වගේම රසවත් කොටසක්. අද අලුතින් චරිතයක් එකතු වෙනවා වැනෙස්සා කියල. බ්‍රෙට් එයාගේ යාලුවොත් එක්ක වැනෙස්සාට රැග් එකක් දෙන්න ගිහින් අන්තිමේදී එයාට නතර වෙන්න වෙන්නේ මුහුද මැද්දේ. ඒ කොහොමද කියල වගේම කොහොමද බ්‍රෙට් බේරෙන්නේ කියල දැනගන්න අද කොටස බලන්නකෝ.
දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.
#Hail_Hydra
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/ox5iKw” type=”icon” “center” newwindow=”yes”] 175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 786 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Thisara-Neo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks+++++++++++
+++++++++++++++
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.ජය
thanks
Hail Hydra………
දිගමට යමු…… ජය වේවා….!!!!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
thnx bro
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
digatama sub demu saho
niayamai…thanks THISARA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
SCORPION 16 epiyata sub denn kawru hari……
thanks saho
Thanks for Sub…