Nuvva Nena (2012) | පිස්සු ඩබල් [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාලුවනේ මම ආව ඔයාලට තෙලුගු ෆිල්ම් එකකුත් අරගෙන. ආසිරි චතුරංග මගේ සහෝදරයා තමයි මේකට සබ් දාන්න ගොඩක්ම උදවු කරේ. මේක 2012 වසරේ තිරගත උන එකක්. IMDB අගය 4.4/10 රඳවගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් ලෙස Allari nareash (Avinash), Sriya saran (Nandani), Sharvanand (Anand) රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ P. Narayana. මේක Romance වගේම comedy ෆිල්ම් එකක්.
කතාව ගැන කියනව නම් අවිනාශ් වගේම ආනන්ද් කියන තරුණයො දෙන්නම ආදරේ කරන්නෙ නන්දනී කියන තරුණියට. ඉතින් මේ දෙන්නට මේ එකම කෙල්ලව බෙදාගන්න බැරුව කරන අරගලය තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ. කොහොම උනත් පට්ට joke ටිකක් නම් තියෙනවා. ඒවගේම මේ ෆිල්ම් එක සිංහල ෆිල්ම් ගානකටම සමානකම් දක්වනවා. ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා….
SInhala Subtitles
-- Count 3811 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/කසුන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තැන්ක්ස් මචො
thnkzzzzzz 🙂 niyana wedak
elzz saho……………
uththama puthiran 2010 movie ekata subtitle dala movie eka kauru hari dannnako plzzzzz
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx bnz
Meko rahak nathi film ekak!
අඩෙ අප්පේ ශ්‍රියා ඉන්න එකක්.
සඳුදා පළවෙනි වැඩේ තමයි මේක බාන එක.
නියමයි කසුන්.
ඔයාගෙ සහෝදරයටත් ස්තූතිය.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ඔයයි, ඔයාගේ සහෝදරයයි දෙන්නටම ස්තුතියි,ජයවේවා.
patta comadiya aa….
supiri mchn maru hode kiyala wadak ne…
ස්තුතියි කසුන් සහො 😀
Thanks..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
ස්තුතියි කසුන් සහෝ
ජය වේවා!
Thanks
උබ දාලත් තියෙන්නෙ බන් මේක සිංහල පටියක නමක්මනෙ
හොදා වගෙ බලනවා වෙලාවක……..
සබට තුති
ඔබට ජය….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ELA ELA MACHO…
අපේ ගමේ ඉන්න කොල්ලෙක් වශයෙන් හෙන ආඩම්බරයි…
ඒ උනාට ෆිල්ම් දෙක තුනක් සට සට ගාලා දෙන්න එපයි…
CAT SHIT ONE එකෙන් පස්සේ නේද් මේක දෙන්නේ..
අවුලක් නැ,,,,පුළුවන් විදියට දෙන්න..
ජය වේවා,,,
supiri filmssss saho
thx machan
පට්ට සහෝ
ඔය තියෙන්නේ මචං නියමයි
බොහොම තුති!!!! 🙂
wow,, maru 😀
thnxzzzz elazzzz
පට්ට පට්ට මචං
Thanks
elakiri film akak wage machan
ජය වේවා මේවා නම් මරු
elane niyamayi