Nowhere (2023) Sinhala Subtitles | මහා සමුදුරේ හුදෙකලා සටන (18+) [සිංහල උපසිරසි]
නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක්
සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක්
මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක්
ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක්
වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක්
පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක්
කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක්
පලා යන සැලසුමක් – මහා අවදානමක්
නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක්
කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක්
ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක්
මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක්
Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක්
බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක්
ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක්
තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක්
කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක්
දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්
IMDB – 6.5
Director – Albert Pintó
Stars – Anna Castillo, Tamar Novas
Genre – Survival /Thriller/ Drama
Release Date – 29 th September 2023
Run Time – 109 Minutes
සැ.යු:-කාමුක නොවන එහෙත් නිරුවත් දර්ශන තියෙන නිසා පවුලේ අයත් එක්ක බලද්දි සැළකිලිමත් වෙන්න
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26505 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you bro….
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanx sub ekata
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanks ………………
thanks bro
Thanks bro for sub
Thanks bro..
සබ් එකට ස්තුතියි
මේක Awards දිනන්න ඕන පිල්ම් එකක් මේ වසරේ
උපසිරැසිය ලබා දුන්නට බෙහෙවින් ස්තූතී. ❤
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks for the sub!
thank you wewa brother sub ekata
බොහෝම ස්තූතියි…
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි
Thanks brother
පට්ටම films එක…තැන්ස් සබ් එකට..ජය වේවා❤️❤️❤️
Thank you
ඔයා අනිවා සබ් එක කරයි කියලා හිතුවා මල්ලි
බොහෝම ස්තූතියි
Thanks for sub
.
ලස්සන විස්තරයක්
ලිපියනං C O R A .. කොර..
අනිව බැලිල්ලක් තමයි ඉතිං
තෑන්ක්ස් සහෝ….
මේවනෙ ලිපි.
අනිවා බලනවා එහෙනම්.
ගොඩක්ම ස්තූතියි සොහාන් ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Supiri ✌️ venasma visthara kirimak niyamai ❤️❤️
Thanks jayawewa…..!
සුපිරි විස්තරේ…
බයිස්කොප් එකෙ හොදම ලිපිය.
ඔයාගෙ සබ් එක එනකල්මයි බලන් හිටියෙ ෆිලුම බලන්න. ජයවේවා!
නියමයි සහෝ සබ් ඒකට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් ඒක මේක