Not Safe for Work (2014) | ඝාතකයෙක් සමඟ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…
මේක 2014 තිරගත වීම් ඇරඹුණු තවමත් සිනමා ශාලාවල තිරගතවන thriller ගණයට අයත් සලරුවක්. මෙය IMDb 5.9ක අගයක් ලබා ගැනීමට සමත් වූවක්. මෙහි ප්‍රධාන චරිතය ටොම් ලෙස Max Minghella රංගනයෙන් දායක වන අතර ආරම්භයේ පටන්ම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් පුරවාලනු ලබයි. එක්තරා හානිදායක ඖෂධයක් තහනම් කිරීමට අදාළ නඩු විභාගය සඳහා ලබා ගත යුතු ලිපිගොනු සම්බන්ධව පැන නගින ගැටලු, එම ලිපිගොනු විනාශ කිරීමට දරන උත්සාහයන්, කෙසේවත් එය සිදුකරා යැයි නොසිතෙන පුද්ගලයන් එයට පැටලෙන ආකාරයත් මෙහි ඉදිරිපත් කර ඇත. වැඩිවිස්තර සඳහා මෙම සලරුව බාගෙනම බලන්නකො… සිංහල උපසිරසියකින් නැවතත් හමුවෙමු.
[button link=”http://tinyw.in/mVnu” type=”icon” “center” newwindow=”yes”] 697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2098 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි,ජයවේවා.
<3 thx
bohoma pin machanla…!
Thnkzz Subata…
Jaya Wewa !!! 🙂 😛
Good Work Friend, Thanks!
උපසිරසියට ජයවේවා..!!
ස්තුතියි මචන්…
හෙමිහිට හරි කමක් නෑ හොඳ දෙයක් ලැබෙනවානම්.
නියමයි සහෝ.
මේක නියම මූවී එකක්.
machan sub eke samahara than awul neda.hariyata pariwarthanaya wela na wage.
පට්ට.
ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි සංජය.
කාලෙකට පස්සෙ සුපිරි එකක් බස්සල තියෙන්නෙ.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!
Thank you very much…
ela biscorpe…
Thnx samantha
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි සංජය සහෝ
ජය වෙවා!
තැන්ක්ස් මචෝ…………………….
එල මචෝ
සබට තුති
ඔබට ජය…………..
sub eke kotas adui bro.
මම ආයෙත් සැරයක් චෙක් කරල බැලුව සබ් එකෙ අවුලක් නැනෙ සහෝ…
අයියෝ දෙවෙනියා වෙලානෙ ?
ganan gn epa ADITHA saho…..
මමයි පළ වෙනියා
බොහොම තුති සබට
😀
elazzzzzzzzzzzzzz.subata thanks SNJAYA saho.good work.keep it up.jaya wewa………….