Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles | කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්!
කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්.
මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම මේ සටනින් මියගිය අය වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුලෙ අය වෙනුවෙන්.. රටට කල සේවය වෙනුවෙන් ගෞරව කිරීමක් විදියට තමයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ. 2002 ජූනි FIFA World Cup තරගාවලියෙ තුන්වන ස්ථානයට තරග වැදුණෙ දකුණු කොරියාව සහ තුර්කියයි.. මේ තරගය යන අතර වාරයේදිම කහ මුහුදේ යොන්ග්ප්යොන්ග් දූපත ආසන්නයේ මුහුදු මායිමෙන් උතුරු කොරියාවෙ මුර සංචාරක නාවික යාත්‍රා දෙකක් දකුණු කොරියානු මුහුදට ළගා වෙනවා.දකුණු කොරියානු 357 මුර සංචාරක යාත්‍රාව සාමාන්‍ය විදියටම රාජකාරිය කරගෙන යන අතර වාරයෙදි උතුරු කොරියානු නාවික යාත්‍රා මඟින් ප්‍රහාරයකට ලක් වෙනවා.. බලා පොරොත්තු නොවුන මේ ප්‍රහාරයට මුහුණ දෙන නාවිකයින් 27 දෙනෙකුගේ කතාව තමයි චිත්‍රපටියට නගලා තියෙන්නෙ.
මේ චිත්‍රපටිය 2015 ජූනි 24 තිරගත වෙලා ඇමරිකන් ඩොලර් මිලියන 40 කට ආසන්න ආදායමක් උපයාගෙන තියෙනවා.Drama/War ගනයට අයත් වෙන මේ චිත්‍රපටියට imdb 6.5 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා.ප්‍රධාන චරිත විදියට Descendants of the Sun drama එකේ ප්‍රධාන නළුවගෙ යාළුවා සහ තවත් දෙන්නෙක් ඉන්නවා.යුද්දයක් නිසා දිග සාරාංශයක් දෙන්න නම් මම දන්නෙ නෑ.මොකද වෙඩි තියාගන්න බෝම්බ ගහ ගන්න තුවාල වෙන සිද්දි හුගක් තියෙන නිසා.මුලදි විනෝදෙන් බලන්න පුලුවන් වගේම අන්තිම වෙනකොට සංවේදී දුක හිතෙන අවසානයක් තමයි තියෙන්නෙ.ඔයාලම බලන්න.බලල අදහස් කියන්න.ඉක්මණටම තව චිත්‍රපටියක් අරගෙන එන්නම්.ඔබට ජය!
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Northern.Limit.Line.2015.BRRip.XviD.AC3-EVO
Northern.Limit.Line.2015.720p.BRRip.1.1GB.MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Thanks ….
Supiri Bro. Thank you sub ekata..!!!
Thanks bro sub ekata..
Jaya wewa!
thank you saho…. 🙂
නියමයි සහෝ
චාමල් මෙක බලන අතරවාරයේ ස්ටොප් කරල කියන්න හිතුන
ෆට්ටම ෆන් එකේ බලුවේ සුපිරියි බ්‍රො මෙකත්.. මන් ආසම ටයිප් එකෙ ෆිල්ම් එකක්. මුහුදු සීන් වලට මාර අසයි.. මෙක බලද්දිත් the Admiral මූවී එකත් මතකෙට අවා .
ඔයාට බොහොම ස්තුතියි මේ කරන වැඩේට
කවදාවත් මේකරන දේනම් නවත්වන්න එපා..
එච්චරටම ආසාවෙන් ඔයා දෙන කොරියන් ෆිල්ම් අරම් බලන්නෙ
විශෙශ්ෂත්වය එ මූවී එක දැනෙන්නම ඔයා ලියනව
උපරිම රස වින්ද මූවී එක.
තැන්ක්ස් චාමල් ගොඩක් .
අයේමත් බලම් ඉන්නව
එකක් දෙනකල් ඔන්න..
අන්තිම හරිය මාර සංවේදීයි
ස්තූතියි මිතුන් සහෝ.ඔය වචන මට ලොකු හයියක්.වෙලාව මදිකම තමයි තියෙන්නෙ සබ් කරන්න නම්.පුළුවන් විදියට මං කරල දෙනව අනිවාර්යෙන්ම.ඊළඟ ෆිල්ම් එකෙන් හම්බෙමු.ස්තූතියි ආයෙත්.
චාමල් ඔයාට මතකද සහෝ the waling කියල හොර් ෆිල්ම් එකක් දුන්න ඔයා .
මගෙ චිත්‍රපට ඉතිහාසයේ බලපූ
මාරම සිරීයස් ෆිල්ම් එකක්.
එක එච්චරටම සුපිරියි .
මන්ද සහෝ මට එ චිත්‍රපට අමතක කරන්න බැරි තරම්
එ වගේ කතාවක් මම දැකලම නෑ එච්චර සීරියස්.
එක ඉවර වෙන විදියට තව එකක් එයිද චාමල්..
අර දුවගෙ තාත්තා කියනව නෙද අන්තිම හරිම
ඔයාගෙ තාත්ත පොලිස් කරයෙක් මම මෙක හොයගන්නව කියල දුවට එතනින් ඉවරනෙ
මන් හිතන විදියට තව එකක් එයිද දන් නෑ.
මාත් හිතනව එයි කියලා.මොකද ඒකෙ අර කෙල්ලටවත් යකෙක් බවට හැරුණ එකාටවත් මොනවත් වුණේ නෑනෙ.ආවොත් නම් නියමයි.බලමුකො නේද.
thank youu bro…!
Sub ekata thank’s saho. Jayawewaa!
thank you saho….
දැන් සබ් අවුල හරි.ගන්න පුලුවන්.
කලිම් දුන්න එක බලලාම ඉන්නම් මෙක ගන්න කලින්…. එක බලන් නැතුව මෙක බලන්න බෑ වගේ … හොදම එව හොදම ටයිම් වලට තියාගන්න ඔනේ….
Pandora එක නම් සුපිරි සහෝ
නියමයි සහෝ..
සබ් එක නැනේ
දැන් අවුල හරි.. බය නැතුව බාගන්න..
මෙකට කලින් සබ් ඩුන්නනෙ,
සබ් එක නැනේ ඉක්මනින් හදල දෙන්න හොඳේ
මේකට සබ කලින් දීල තිබ්බ නේද? මේක මම කලින් බැලුවනේ.
ow mamth baluwa
machan meke sub 1 mokak hari podi upset 1 thiyenawa wage poddak balanna
sub eka nane
Zip file eke sub eka nehe machan……………………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ela.
Thanks…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
roile yalu meka dunna aekakne sub parana godak kalekata kalen meka dunna
epa wenawa ithn
ko ban download karanna denne nane
මොකක්ද බං අවුල?? ට්‍රයි කරල බලහන් ටික වෙලාවකින්.
අනේ මචං බොහොම පින්
මේව හොයා හොයා අපිට දෙනවට
ජය වේවා?!!!!
ජය!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
ජයෙන් ජයම වේවා…!!
ජය!
machan ubata denna oni ratharan pata tharuwak. sahenakalekata kalin mama meka online baluwa impase mama balan hitiya mekata sub deyi kiyala eth ada thamai onna e balaporothuwa hari giye godak sthuti machan patta film ekak.
athatama sanwedi kathawak.
(mage adahasa anuwa)
koriawe hadapu modarn wepons ekka
Airforce eka sambanda supirima film eka thamai “Soar Into The Sun”
ewagema Navy eka gana supirima film eka thamai me “Northern Limit Line”
thawa korian Army eke ground Battle ekak ganath supiri film ekak thiyanawanam plz dapan machan sub ekkama
thanx machan meka dunnata
aah.. තෑන්ක්ස් බ්‍රෝ..
ලිපිය කියෙව්ව
අනිව මේක බලනව
සබට ස්තූතියි
එල..
පට්ටයි මචෝ.
සුපිරි ෆිලුමක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
බොහොම ස්තූතියි සහෝ
එල..
බොහොම ස්තූතියි/
1st comment thankz somuch for sub
වෙල්කම් බ්‍රෝ..
1st comment