No Escape (2015) with Sinhala Subtitle | මරණයෙන් ගැලවෙන්නට. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මම තවත් ලස්සන Action, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව. මේ චිත්‍රපටියට Lake Bell(ඇනී), Owen Wilson(ජැක්), Pierce Brosnan(හැමන්ඩ්) වගේ නළු නිලියන් රංගනයෙන් දායක වෙනව. ඒවගේම IMDB අගය 6.9ක් අරගෙන තියනව මේ වෙද්දි. චිත්‍රපටියේ රූගත කිරීම් කරල තියෙන්නෙ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල. ඇනී චරිතය සඳහා මුළින්ම තෝරගෙන තියෙන්නෙ Michelle Monaghan වුණත් චිත්‍රපටියේ කල් යාමත් එක්ක එයා ගැබ් අරං තියනව. ඒ නිසා තමයි ඒ චරිතයට Lake Bell අරං තියෙන්නෙ. කොහොමහරි බලන්න ලස්සන චිත්‍රපටියක්. මම එහෙනම් කතාව ගැන කියන්නං.
[button link=”https://goo.gl/kYmcwu” type=”icon” “center” newwindow=”yes”] 810 MB (720p.BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QIKcyo” type=”icon” “center” newwindow=”yes”] 1.51 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13109 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඉස්සර ඕක itn එකේ ගියා වගේ මතකයි..❤ දෙවනි පාරටත් බලන්න තරම් ෆිල්ම් එක ලස්සනයි.ස්තූතියි සහෝදරයා
Thanks so much sub ekata
No Escape 2020 apu horror filmin eke subtitel one
බොහොම ස්තූති යාලුවා
thank you
Thanks
adenawa thani ahata damala pattamai thanks bn
ගොඩක් ස්තුති bro සබ් එකට
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
බොහොම ස්තූතියි සහෝ
I got it this Hash Tag E2B826ADDC224FA57D49E6CA5A1A031E8ADA7302
Thank you very much Achintha
catchup the torrent link
http://j.mp/20j50Pu
බොහොම ස්තුතියි
thanks bro…
ඔන්න මම දැන් බලන්න හදන්නේ tx මචන්
ela machan
බොහොම ස්තුතියි සබට !
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela…
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
Patta Saho….
thanks macho sub ekata mamanm kamathi me wage awata thmai thanks macho
නියමයි සිරා මචෝ..
ෆිලුම නම් බාගෙන තිබ්බේ…
සබ් නැති හින්දා බැලුවේ නෑ…
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය..
බොහොම ස්තුතියි උපසිරැසියට.
thanks bro
the gift 2015 ekata sub denna mcn
thanksss
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරැසියට.
සබ් එකට ගොඩාක් ස්තුතියි….යාලු…. හොඳ නළුවෝ
ටිකක් ඉන්න නිසා ..ෆිලුමත්…අනිවා හොඳ ඇති කියල හිතනවා….ජය………
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මට හිතෙන්නෙ ETRG තමයි yify වල රෙප්ලෙස්මන්ට් එක වෙන්න යන්නෙ මොන උනත් yify තරම් නම් බැරි වෙයි මරු ෆිලුමක් වගෙ තැන්ක්ස් සබට
#RIP_YIFY #Miss_you 🙁
tnx yaalu
thank machan. mata meke font eka kiyanna puluwanda?