MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනුවන් කාංචනබලන්නයුද්ධසිංහල උපසිරැසි

Ninja (2009) | මනස සහ ශරීරය එක් වූ තැන..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 16 votes.
Please wait...

ninja 2009

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණයයි. නින්ජා ෆිල්ම් එක සඳහා බයිස්කෝප් අඩවියේ මීට පෙර ලිපියක් පලවී තිබුනද සිංහල උපසිරැසි පලවී නොතිබුන නිසාත් මේක මං බලපු පට්ටම ෆිල්ම් එකත් නිසාත් මගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස මම නින්ජා ෆිල්ම් එක තෝරා ගත්තා. 

මීට පෙර පළකල ලිපිය.

බයිස්කෝප් බලන අය හුඟක් ආස වෙයි කියල හිතුන, මොකද ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක් තමා අද හොයාගත්තෙ, විශේෂයෙන් නින්ජා සටන් කලාවට කැමති අයට.

කතාව මේකයි. ජපානයේ සටන් පුහුණු පාසලකින් තමා කතාව ඇරඹෙන්නේ. කේසී කියල ඇමරිකානු ජාතික තරුනයෙක් මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නවා කුඩාකාලයේ සිටම. මොහු වගේම තවත් කාත් කවුරුත් නැති බොහෝ තරුණ තරුණියන් මෙම පාසැලේ ඉගෙන ගන්නව. ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා. ඒ තමා දුෂ්ඨයා. දෙදෙනා අතර ඇතිවන ආරවුලක් නිසා Sensei විසින් එම ආසියානු ශිෂ්‍යයා පාසාලෙන් නෙරපනවා. පසුව කේසී ගේ ඉල්ලීමක් මත ගුරුවරයා ඔහුව ආපසු ඇමරිකාවට යවනවා. තනියම නෙවෙයි 😉 දිසාපාමොක් තියරිය එක්ක. මොහු ඇමරිකාවට තව දෙයක් අරගෙන යනවා. ඒ තමා Yoroi Bitsu. මේ ගැන බලන්නත් එක්ක මේක බාගන්නකෝ..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Ninja (2009) on IMDb

 

 

[button link=”http://goo.gl/3guAcX” type=”icon” “center” newwindow=”yes”] 700 MB  කොපිය මෙතනින් බාගන්න[/button]
24dc1ee84d052fbcfc91145c9f700dd5f68d8b96
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9932 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් කාංචන(UWU)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

73 thoughts on “Ninja (2009) | මනස සහ ශරීරය එක් වූ තැන..[සිංහල උපසිරැසි සමඟ]

  • sanjaya sumanasingha

    Link pls

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa……

    Reply
  • Thanx saho….All the best..

    Reply
  • sachintha p

    balanna asawen hitiya film 1k thanka you verry much.

    Reply
  • Lahiru Wijesinghe

    Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • සචිත උදාර

    එල සහෝ….

    Reply
  • bohoma stuti saho……… .

    Reply
  • revenge of the ninja sinhala sub eka dennakooooooooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. මාසේ අන්තිමට බා ගන්නවා.

    Reply
  • සංජය

    චහ්… නියමයිනෙ එල එල බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • mudiya / මුදියා

    ඕං පළවෙනි එකට මගෙන් සුභ පැතුම් නුවනයො.
    පට්ට එකක් වගේ පළවෙනි එකටම ගෙනත් තියෙන්නෙ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, එල එල,දිගටම දෙන්න,ජයවේවා.

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    අනිවා මචෝ සුපිරි ෆිල්ම් එකක්
    පලමු සබට සුබපැතුම්
    අපේ ටීම් එකට සාදරයෙන් පිලිගන්නවා
    දිගටම අපිත් එක්ක ඉමු
    ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පළවෙනි උපසිරසියට සුභ පැතුම් මචෝ!
    මේක පට්ට බයිස්කෝප් එකක්. ස්කොට් ඇඩ්කින්ස් කියන සුපිරි සටන් කරුවා තමා ප්‍රධාන නළුවා. මං ආසම සටන් නළුවා. බොහොම ස්තූතියි මේකට සබ දුන්නට.!

    Reply
  • ela machan thanks,,,,jaya wewa!!!

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela. digatama sub demu… :D… palamu sabata thuthi… saha jaya…

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀

    Reply
  • thanks bro………………. elama thamai

    Reply
  • “චූටී මල්ලි”

    තවත් අළුත් කෙනෙක්
    දිගටම දෙමු සහෝ සබ්
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • එළකිරි… පලමු උපසිරැසියට සුබ පැතුම් සහෝ …
    තව තවත් නින්ජා චිත්‍රපටම දෙමු අහ්…
    ඊළගට පරණ උනත් American Ninga ෆිල්ම් සෙට් එකට සබ් දුන්නොත් වටිනවා…

    Reply
  • එල එල.
    අර ninja assassin කියලා එකක් තියෙන්නේ.
    අන්න ඒ වගේම පට්ටක් වෙන්න ඕන කියලා හිතනවා.
    නියම එකක් බස්සලා තියෙන්නෙත් පලවෙනි එකට.
    නින්ජා පාර වගේම ඉස්සරහටත් පාරවල් දෙයි කියලා හිතනවා.
    ජයවේවා!

    Reply
  • chamath cafe

    ජය වේවා අනිවා බලන්න ඕනේ බලල නෑ නේ

    Reply
  • පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • nipuna prasad

    supiri film akakne mulinma deela thiyennene 2 kath demu

    Reply
  • mihin ලංකා

    පළමු එකට සුභ පැතුම්!

    Reply
  • patta film eka. man aasa nisama menna man sinhala sub damma.

    Reply
  • Shashi Fernando

    download karagatta meken dakala, ath tama baluwe naha, echchara gatiyak nati paatai, koikatat balalama imuko.

    Reply
    • නුවන්

      patta film eka. man aasa nisama menna man sinhala sub damma.

      Reply
  • මම නම් මේවාට කැමති නෑ

    Reply
  • 53.9 kB/s (avg. 40.2 kB/s)
    seeds – 46 of 950 connected (1845 in swarm)

    Eala Eala thanks……

    Reply
  • “කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙව්වත් අගුරු සුදු වන කලක් නම් නැත්”

    මම මේ දවස් වල මේ ගැන කල්පනා කර කර හිටපු නිසා, බයිස්කෝප් පැත්තේ එන්න බැරි උනා….. 🙁 සොරි වෙන්න ඕනා…..!! 🙂

    Reply
  • එල එල මචන්

    Reply
  • ජානක

    රොයිය එල thanx මචං.මම බාගත්ත.අද රෑට බලනවා..

    Reply
  • Ela Ela Banawooooooooo

    Reply
  • ජානක

    ටොරට් file 1ක email කරනවද?

    Reply
  • @අරුණ : uba kiyapu tikata mata meka baanna epa una ban….

    @golaya : ninja assasin DVDrip ekak nadda…

    anika me dawas wala oya aya torrent search karanne mona site walinda….

    Reply
  • අරුණ

    මේක චා … හරියට බලහං දුෂ්ටය ට හොඳට ෆයිට් පුලුවන් වීරයට වඩා.. 😀 අනික කතාව අන්තිමේ වීරය දුෂ්ටයාගෙන් පලිගන්න විදිහත් චා.. එතන දී දෙන්නගෙ වෙනසක් නෑ.. මේකෙ ෆයිට් එහෙමත් අවුල්.. අයන් මන්කි වගේ මෝවි එකක් එක්ක මේක නං ලගින්වත් තියන්න බෑ… අයන් මන්කි 1993 හදපු ‍ෆිල්ම් එකක් උනාට ෆයිට් ටික නං කිරි කිරි 😀

    Reply
    • ඒ වුණාට මේකෙ සටන් නම් බොහොම තාත්විකයි. ඒ කියන්නෙ නළුවාගෙ සටන් පාරවල් එහෙම ඇත්තම ඒවා. ස්කොට් ඇඩ්කින්ස්ව දන්නව ඇති මයෙ හිතේ.. මේ ලින්ක් එකේ තියනවා එයා පුහුණු වුන හැටි.
      http://www.youtube.com/watch?v=mog-oC_U4xI

      Reply
  • @ashan kandy : සමාවෙන්න. 16 වැනිදා නෙවෙයි, 17 වැනිදා තමා සිංහල උපසිරැසි එක්ක 2012 දෙන්නේ… 🙂

    Reply
  • ashan kandy

    4n ekata txt eka enakota hithuwe dala tama kiyala.. මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…

    Reply
  • ashan kandy

    මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…

    Reply
  • @..::SlaPp3r::.. : මේ දවස් වල මට විභාගයක්, ඒ නිසා ටිකක් කාර්යබහුලයි. මෙහෙමයි, අපි හැම වර්ගයේම පාඨකයොන්ට ගැලපෙන්න චිත්‍රපටි දෙන්න එපැයි. ඒකයි සමහරවිට වැඩක් නැහැ කියල හිතෙන්න ඇත්තෙ.

    2012 ගැන කිවුවොත්… පොඩ්ඩක් බයිස්කෝප් දැන්වීම් දිහා බලන්නකෝ.. 😉

    Reply
  • මරු ‍ෆිල්ම් 1….මාත් බැලුවා නොවැ මේක……

    Reply
  • ashan kandy

    aiyo… mekath baluwane…. oh…

    Reply
  • ..::SlaPp3r::..

    නියමයි ගෝල සහෝ කාලෙකින් කම්මැලි නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඇවිත්…මෙන්න මගෙන් English Sub.,,!
    http://www.subtitlesource.org/subs/55447/Ninja.2009.DVDRip.XviD-LAP

    අපේ රොයිලි සහෝගේ 2012 වැඩේ කොහොමද දන්නෑ නේද?

    Reply
    • ඒක නම් මරු…ගොඩක් ස්තුතියි…. (Y)

      Reply
  • Thanks,mama hoya hoya hitiye.

    Reply

Leave a Reply to nuwan Cancel reply

Your email address will not be published. Required fields are marked *