Ninja (2009) | මනස සහ ශරීරය එක් වූ තැන..[සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළමු උපසිරැසි නිර්මාණයයි. නින්ජා ෆිල්ම් එක සඳහා බයිස්කෝප් අඩවියේ මීට පෙර ලිපියක් පලවී තිබුනද සිංහල උපසිරැසි පලවී නොතිබුන නිසාත් මේක මං බලපු පට්ටම ෆිල්ම් එකත් නිසාත් මගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස මම නින්ජා ෆිල්ම් එක තෝරා ගත්තා.
මීට පෙර පළකල ලිපිය.
බයිස්කෝප් බලන අය හුඟක් ආස වෙයි කියල හිතුන, මොකද ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක් තමා අද හොයාගත්තෙ, විශේෂයෙන් නින්ජා සටන් කලාවට කැමති අයට.
කතාව මේකයි. ජපානයේ සටන් පුහුණු පාසලකින් තමා කතාව ඇරඹෙන්නේ. කේසී කියල ඇමරිකානු ජාතික තරුනයෙක් මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නවා කුඩාකාලයේ සිටම. මොහු වගේම තවත් කාත් කවුරුත් නැති බොහෝ තරුණ තරුණියන් මෙම පාසැලේ ඉගෙන ගන්නව. ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා. ඒ තමා දුෂ්ඨයා. දෙදෙනා අතර ඇතිවන ආරවුලක් නිසා Sensei විසින් එම ආසියානු ශිෂ්‍යයා පාසාලෙන් නෙරපනවා. පසුව කේසී ගේ ඉල්ලීමක් මත ගුරුවරයා ඔහුව ආපසු ඇමරිකාවට යවනවා. තනියම නෙවෙයි 😉 දිසාපාමොක් තියරිය එක්ක. මොහු ඇමරිකාවට තව දෙයක් අරගෙන යනවා. ඒ තමා Yoroi Bitsu. මේ ගැන බලන්නත් එක්ක මේක බාගන්නකෝ..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
SInhala Subtitles
-- Count 9928 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් කාංචන(UWU)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
Link pls
Niyamai
thanks sub ekata jayawewa……
thanks.
ස්තුති ගොඩක් 🙂
🙂
Thanx saho….All the best..
balanna asawen hitiya film 1k thanka you verry much.
Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.
maxxxxxxxxxxxxxxx macha
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
එල සහෝ….
bohoma stuti saho……… .
fatta
revenge of the ninja sinhala sub eka dennakooooooooooooooooooooooooooo
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. මාසේ අන්තිමට බා ගන්නවා.
චහ්… නියමයිනෙ එල එල බොහොම ස්තුතියි සහෝ..
ඕං පළවෙනි එකට මගෙන් සුභ පැතුම් නුවනයො.
පට්ට එකක් වගේ පළවෙනි එකටම ගෙනත් තියෙන්නෙ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, එල එල,දිගටම දෙන්න,ජයවේවා.
thanks.ela
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි
පළවෙනි උපසිරසියට සුභ පැතුම් මචෝ!
මේක පට්ට බයිස්කෝප් එකක්. ස්කොට් ඇඩ්කින්ස් කියන සුපිරි සටන් කරුවා තමා ප්‍රධාන නළුවා. මං ආසම සටන් නළුවා. බොහොම ස්තූතියි මේකට සබ දුන්නට.!
ela machan thanks,,,,jaya wewa!!!
Thanks
ela ela. digatama sub demu… :D… palamu sabata thuthi… saha jaya…
ස්තුතියි සහො 😀
great wrk bro….give me a king kong movie subs plz..
niyamayi,saho palamu nirmanayata suba pathanawa,thanks
thanks bro………………. elama thamai
තවත් අළුත් කෙනෙක්
දිගටම දෙමු සහෝ සබ්
සබට තුති
ඔබට ජය………………..
එළකිරි… පලමු උපසිරැසියට සුබ පැතුම් සහෝ …
තව තවත් නින්ජා චිත්‍රපටම දෙමු අහ්…
ඊළගට පරණ උනත් American Ninga ෆිල්ම් සෙට් එකට සබ් දුන්නොත් වටිනවා…
American Ninja හොදේ … 😛
patta tnx tnx
එල එල.
අර ninja assassin කියලා එකක් තියෙන්නේ.
අන්න ඒ වගේම පට්ටක් වෙන්න ඕන කියලා හිතනවා.
නියම එකක් බස්සලා තියෙන්නෙත් පලවෙනි එකට.
නින්ජා පාර වගේම ඉස්සරහටත් පාරවල් දෙයි කියලා හිතනවා.
ජයවේවා!
wow,, maru 😀
cngrtz beo
thanks saho maru hode
ජය වේවා අනිවා බලන්න ඕනේ බලල නෑ නේ
පළමු වැඩේට සුභ පැතුම්!
maxxa ne saho
supiri film akakne mulinma deela thiyennene 2 kath demu
thanks 1st sub
පළමු එකට සුභ පැතුම්!
patta film eka. man aasa nisama menna man sinhala sub damma.
download karagatta meken dakala, ath tama baluwe naha, echchara gatiyak nati paatai, koikatat balalama imuko.
patta film eka. man aasa nisama menna man sinhala sub damma.
ela ela
මම නම් මේවාට කැමති නෑ
එල එල
53.9 kB/s (avg. 40.2 kB/s)
seeds – 46 of 950 connected (1845 in swarm)
Eala Eala thanks……
“කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙව්වත් අගුරු සුදු වන කලක් නම් නැත්”
මම මේ දවස් වල මේ ගැන කල්පනා කර කර හිටපු නිසා, බයිස්කෝප් පැත්තේ එන්න බැරි උනා….. 🙁 සොරි වෙන්න ඕනා…..!! 🙂
එල එල මචන්
රොයිය එල thanx මචං.මම බාගත්ත.අද රෑට බලනවා..
Ela Ela Banawooooooooo
@ ජානක
ඔන්න මචෝ මම එව්වා…. 🙂
ටොරට් file 1ක email කරනවද?
එල එල හොඳ කොපියක් එනකං හිටියේ
@අරුණ : uba kiyapu tikata mata meka baanna epa una ban….
@golaya : ninja assasin DVDrip ekak nadda…
anika me dawas wala oya aya torrent search karanne mona site walinda….
මේක චා … හරියට බලහං දුෂ්ටය ට හොඳට ෆයිට් පුලුවන් වීරයට වඩා.. 😀 අනික කතාව අන්තිමේ වීරය දුෂ්ටයාගෙන් පලිගන්න විදිහත් චා.. එතන දී දෙන්නගෙ වෙනසක් නෑ.. මේකෙ ෆයිට් එහෙමත් අවුල්.. අයන් මන්කි වගේ මෝවි එකක් එක්ක මේක නං ලගින්වත් තියන්න බෑ… අයන් මන්කි 1993 හදපු ෆිල්ම් එකක් උනාට ෆයිට් ටික නං කිරි කිරි 😀
ඒ වුණාට මේකෙ සටන් නම් බොහොම තාත්විකයි. ඒ කියන්නෙ නළුවාගෙ සටන් පාරවල් එහෙම ඇත්තම ඒවා. ස්කොට් ඇඩ්කින්ස්ව දන්නව ඇති මයෙ හිතේ.. මේ ලින්ක් එකේ තියනවා එයා පුහුණු වුන හැටි.
http://www.youtube.com/watch?v=mog-oC_U4xI
මේක ඩවුන්ලොඩ් කරලා තියෙන්නේ සබ් දෙනකන් බලන්නැ මචෝ….
@ashan kandy : සමාවෙන්න. 16 වැනිදා නෙවෙයි, 17 වැනිදා තමා සිංහල උපසිරැසි එක්ක 2012 දෙන්නේ… 🙂
4n ekata txt eka enakota hithuwe dala tama kiyala.. මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…
මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…
@..::SlaPp3r::.. : මේ දවස් වල මට විභාගයක්, ඒ නිසා ටිකක් කාර්යබහුලයි. මෙහෙමයි, අපි හැම වර්ගයේම පාඨකයොන්ට ගැලපෙන්න චිත්‍රපටි දෙන්න එපැයි. ඒකයි සමහරවිට වැඩක් නැහැ කියල හිතෙන්න ඇත්තෙ.
2012 ගැන කිවුවොත්… පොඩ්ඩක් බයිස්කෝප් දැන්වීම් දිහා බලන්නකෝ.. 😉
මරු ෆිල්ම් 1….මාත් බැලුවා නොවැ මේක……
aiyo… mekath baluwane…. oh…
නියමයි ගෝල සහෝ කාලෙකින් කම්මැලි නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඇවිත්…මෙන්න මගෙන් English Sub.,,!
http://www.subtitlesource.org/subs/55447/Ninja.2009.DVDRip.XviD-LAP
අපේ රොයිලි සහෝගේ 2012 වැඩේ කොහොමද දන්නෑ නේද?
ඒක නම් මරු…ගොඩක් ස්තුතියි…. (Y)
Thanks,mama hoya hoya hitiye.