Nikita [S03 : E09] |වන මැද මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී මයිකල් අත නැතිව මෙහෙයුමකට ගිහිල්ලා රෝග් නියෝජිතයෙකුට වෙඩි තියාගන්න බැරිවෙලා එයාට පැනගන්න අවස්ථාව ලැබුනා. ඊට පස්සේ නිකීටා ඔවන් එක්ක තමයි මෙහෙයුම් වලට ගියේ. ඒ වගේම තමයි මයිකල්ට එයාගේ රොබෝ අතෙන් අත මිට මොලවගන්න බැරිව ගොඩක් තරහින් තමයි හිටියෙත්. කොහොමහරි මයිකල් මෙහෙයුම් මැදිරියේ ඉඳගෙන ඔවන්ගේ වගේම නිකීටාගේ ජීවිතේ බේරගත්තා වගේම, නියම උපක්‍රම භාවිතා කරලා ලියාම්ව නැති කරලා දැම්මා.
ඔය විදියට තමයි පසුගිය කතාවේ සිද්ධවුනේ. අද කතාවේ නිකීටා ඔවන් එක්ක එකතු වෙලා පොඩි මෙහෙයුමකට යනවා. මේ මෙහෙයුම තියෙන්නේ කලු කඩකාරියක් පවත්වන කලා ප්‍රදර්ශණයක් තියන තැනක. ඔවන්ට තියෙන්නේ එතන ප්‍රධාන ගෑණු කෙනාව කයියට අල්ලගෙන ඇයව නොමග යවන්න. ඒ වගේම තමයි නිකීටාට තියෙන්නේ ඇයගේ ෆෝන් එක අරගෙන දොරේ අගුලු ඇරලා ඇයගේ කාර්යාල සේප්පුවෙන් ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක් අරගන්න. ඔවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්ඩර්කවර් මෙහෙයුම් වලට ගිහිල්ලා පුරුදු කෙනෙක් නෙමෙයි නේ. මේක නිසා එතනදී ඔවන් විකාර වැඩ තමයි කරන්නේ. ඒ වගේම මේ ෆ්ලෑශ් ඩ්‍රයිව් එකේ තියෙන වැදගත්කම තමයි, ඒකේ තියෙන දත්ත වල ඩිවිශන් රෝග් නියෝජිතයින් පිලිබඳ සම්බන්ධතා තිබීම. එයාලා කලුකඩ කාරයින් එක්ක ගණුදෙනු කරපු විස්තර වලින් එහෙම එයාලව අල්ල ගන්න එක තමයි මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ.
අපි බලමු නිකීටා ඔවන් එක්ක එකතු වෙලා කොහොමද අද මෙහෙයුම සාර්ථක කරගන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/mnokjq8″ type=”icon” “center” newwindow=”yes”] 307 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4011 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks……….
Thanks Bro !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..
thanks saho…
දන්සලක් එහෙම බලලා පන්සල් ගිහින් හෙට සබ් ඒකත් දෙයිය වගේ දීපන් මචන් බුදු සරණයි…
එල මචන්.බොහෝම ස්තුතියි……….
thnx saho 😀
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thax macho…!
thanks
mama 1..sabata thanks machn
mama 1..sabata thanks
elaz
machan
Digatama demu