Nikita [S02 : E17] |ඩිවිශන් ගණුදෙනු බේරුම [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් රුසියාවේ තියෙන එයාගේ ගෙදර බලන්න පිටත් වුනා. ඒ වගේම තමයි මේ අතරේ ශෝන් පවා මේ ගමනට සහභාගී වුනේ ඇලෙක්ස්ගේ ආරක්ශාවට වගේම කලු පෙට්ටිය තියෙනවා නම් ඒකත් විනාශ කරලා දාන්න බලාගෙන. ඒ අතරේ ඇලෙක්ස්ගේ සැලැස්ම තිබුණේ තමුන්ගේ අම්මවත් ඒ ගෙදරින් පිටතට ගෙනියන්න. කොහොමහරි දැකගන්න ලැබුනු විදියට ඇලෙක්ස්ගේ අම්මාව කාටත් හොරෙන් ගෙදරින් එලියට ගෙනිහිල්ලා. මේක නිසා ඇලෙක්ස්ට අම්මාව හොයා ගන්න ලැබුනේ නෑ. ඒත් ශෝන්ට පුළුවන් වුනා, ආරිගේ කම්පියුටර් එකේ දෘඩ තැටිය පිටපත් කරගන්න. හැබැයි ඒකෙන් මෙයාලට අරුම පුදුම දෙයක් දැකගන්න ලැබෙනවා.
කැසැන්ඩ්‍රා ගෝගල් වල නියෝජිතවරියක් කියන එක ඇලෙක්ස් දැනගත්තු ගමන්ම ඒ ගැන නිකීටාට දැනුම් දෙනවා. මේක දැනගත්තු මයිකල් යක්ශ සේනාධිපතියා ආවේශ වෙලා තමයි ඉන්නේ. කොහොමහරි අන්තිමේදී කැසැන්ඩ්‍රා සෙමාක්ව මරන්න යන ගමන නවත්තන්න කියලා නිකීටයි මයිකල් දෙන්නම රුසියාවට යනවා. මෙතනදී මෙයාලට විවිද අන්දමේ ඇබැද්දි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මැක්ස්ව බේරගන්නත් වෙනවා. ඒ වගේම අද කතාවේදී අමන්දා මෙච්චර කාලයක් ඇලෙක්ස්ට උදව් කලේ මීය කඩලා අත ලෙවකන්න විතරක් නෙමෙයි කියලා බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අමන්දාට ඇලෙක්ස් කියන්නේ ලොකු තුරුම්පුවක් විතරයි.
අපි බලමු කතාවේ අන්තිමේදී මොනවායින් මොනවා සිද්ධ වෙලා නතර වේවිද කියලා. එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2181 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thank u වේවා… patta ස්ටොරිය
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you
Niyamai thanx!
thnx saho 😀
ela machan ela….bohoma mahansi wena ekata sthuthyi…..
onna ada mama deweniya niyamai saho ohoma yan
thnz bro