MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S02 : E17] |ඩිවිශන් ගණුදෙනු බේරුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේදී ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් රුසියාවේ තියෙන එයාගේ ගෙදර බලන්න පිටත් වුනා. ඒ වගේම තමයි මේ අතරේ ශෝන් පවා මේ ගමනට සහභාගී වුනේ ඇලෙක්ස්ගේ ආරක්ශාවට වගේම කලු පෙට්ටිය තියෙනවා නම් ඒකත් විනාශ කරලා දාන්න බලාගෙන. ඒ අතරේ ඇලෙක්ස්ගේ සැලැස්ම තිබුණේ තමුන්ගේ අම්මවත් ඒ ගෙදරින් පිටතට ගෙනියන්න. කොහොමහරි දැකගන්න ලැබුනු විදියට ඇලෙක්ස්ගේ අම්මාව කාටත් හොරෙන් ගෙදරින් එලියට ගෙනිහිල්ලා. මේක නිසා ඇලෙක්ස්ට අම්මාව හොයා ගන්න ලැබුනේ නෑ. ඒත් ශෝන්ට පුළුවන් වුනා, ආරිගේ කම්පියුටර් එකේ දෘඩ තැටිය පිටපත් කරගන්න. හැබැයි ඒකෙන්  මෙයාලට අරුම පුදුම දෙයක් දැකගන්න ලැබෙනවා.

කැසැන්ඩ්‍රා ගෝගල් වල නියෝජිතවරියක් කියන එක ඇලෙක්ස් දැනගත්තු ගමන්ම ඒ ගැන නිකීටාට දැනුම් දෙනවා. මේක දැනගත්තු මයිකල් යක්ශ සේනාධිපතියා ආවේශ වෙලා තමයි ඉන්නේ. කොහොමහරි අන්තිමේදී කැසැන්ඩ්‍රා සෙමාක්ව මරන්න යන ගමන නවත්තන්න කියලා නිකීටයි මයිකල් දෙන්නම රුසියාවට යනවා. මෙතනදී මෙයාලට විවිද අන්දමේ ඇබැද්දි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මැක්ස්ව බේරගන්නත් වෙනවා. ඒ වගේම අද කතාවේදී අමන්දා මෙච්චර කාලයක් ඇලෙක්ස්ට උදව් කලේ මීය කඩලා අත ලෙවකන්න විතරක් නෙමෙයි කියලා බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අමන්දාට ඇලෙක්ස් කියන්නේ ලොකු තුරුම්පුවක් විතරයි.

අපි බලමු කතාවේ අන්තිමේදී මොනවායින් මොනවා සිද්ධ වෙලා නතර වේවිද කියලා. එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2181 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

12 thoughts on “Nikita [S02 : E17] |ඩිවිශන් ගණුදෙනු බේරුම [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela machan ela….bohoma mahansi wena ekata sthuthyi…..

    Reply
  • සමිර සදරුවන්

    onna ada mama deweniya niyamai saho ohoma yan

    Reply

Leave a Reply to nuwan Cancel reply

Your email address will not be published. Required fields are marked *