Nikita [S02 : E13] | ක්ලීන් ස්වීප් [සිංහල උපසිරසි සමඟ]
පුරුදු විදියටම පුන පුනා බලාගෙන හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි මම අද මේ ආවේ. පසුගිය කොටසේ අවසාන බාගය, කට්ටියම ඇස් ඩොගිත්තගෙන බලන්න ඇති කියලා හිතෙනවා. පර්සි නිදහස් නොකලොත් ක්ලීන් ස්වීප් මගින් සම්පූර්ණයෙන්ම ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම මැරෙන්න සිදුවෙනවා කියලා තමයි අවසානෙටම අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ශෝන් පියර්ස් නිකීටා ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා නිකීටාව මරන්න තියපු වෙඩිල්ලෙන් අනූනවයෙන් තමයි නිකීටා බේරුනේ.
ඔන්න අද කොටසේදී පෙන්නන්නේ ක්ලීන් ස්වීප් එක්ක අමන්දා කොහොමද මේ ගැන ගණුදෙනු කරන්නේ කියලා. මේකෙදී හැමෝම ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වගේ තමයි. පර්සිව නිදහස් කරන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බැරුව තමයි ඉන්නේ. ඒ වගේම සෙනෙටර් මැඩලින්ගේ දුරකථනය හරහා නිකීටා ඇතුලු පිරිසට දැනගන්න ලැබුණා, ආරක්ශකයෝ ප්‍රහාරය එල්ල කලේ ඕවර්සයිට් එකට කියලා. ඒ වගේම මැඩලින් පියර්ස් එතන ඉන්න නිසා ශෝන් ගොඩක් කලබලයෙන් තමයි ඉන්නේ. මේක නිසා නිකීටාට ඕවර්සයිට් සාමාජිකයෝ බේරගන්න යන්නත් වෙනවා.
අපි බලමු අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. කාටත්ම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2175 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you…
Thanks Bro !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තව එකයි නේ, එල එල.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
me kotasa supi saho sub ekata thanks.
Sub 1ta thnx bro,e14 ekath ikmanata dnna
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
elaz
tnx brooo.bs
බොහොම ස්තූතියි සහෝ…..
හම්මේ…සුදෝ එනකන් බලන් හිටියේ…..
thnx saho sub ekate
keep it up bro.. thx…!
(y)
ඔන්න අද මම දෙවෙනියා ටුවිට් එක ආපු ගමන් ආවේ.ඔහොන යං සහෝ thanks සබ් එකට
මම පලවෙනියා
සහො දවසට දෙකක් දමුකො