MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S02 : E06] | රහසිගත තාත්තා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේ මතක ඇති එකම තැනක රහසිගතව එකිනෙකාට කවුරුවත් නොදන්න විදියට මෙහෙයුම් දෙකක් සිද්ධ වුනු විදිය ගැන. එක පැත්තකින් ඇලෙක්ස් ශෝන් එක්ක එකතු වෙලා ඔවෙච්කින්ව මරලා දැම්මා. අනිත් පැත්තෙන් මයිකල් නිකීටා එක්ක එකතු වෙලා කැසැන්ඩ්‍රාවයි එයාගේ පුතාවයි බේර ගත්තා. ඒත් අවසානයේ නිකීටාට දැනගන්න ලැබෙනවා, කැසැන්ඩ්‍රාගේ දරුවා වෙන මැක්ස්ගේ ඇත්තම තාත්තා මයිකල් කියලා. මේකෙන් නිකීටා තරමක් කම්පනයෙන් තමයි හිටියේ. ඒත් කැසැන්ඩ්‍රාගේ ඉල්ලීම වුනේ මයිකල්ට මේ ගැන කිසිම දෙයක් කියන්නවත් එපා කියලා.

අද කතාවේ සිද්ධ වෙන්නේ, ඇලෙක්ස් හැමදාම පර්සි පස්සේ යනවා සෙමාක් ගැන තොරතුරු දැනගන්න. ඒත් කූඩුවේ ඉන්න පර්සි කවදාවත්ම නිකං විස්තර කියන්න සූදානම් වෙන්නේ නෑ. එයා හැම වෙලාවකම ඒ වෙනුවෙන් මොනාහරි ගණුදෙනු කරන්න තමයි හදන්නේ. මේක නිසා ඇලෙක්ස්ට පුළුවන් ඉක්මනට සෙමාක් ගෙන් පලි ගන්න ලැබෙන්නේ නෑ. මේක නිසා ඇලෙක්ස් සෙමාක් ගැන විස්තර ලබාගන්න නිකීටාගේ උදව් බලාපොරොත්තු වෙනවා. කොහොමහරි නිකීටා ඇලෙක්ස්ට උදව් කරන්න පෙලඹෙන අතරතුරේදී කලු පෙට්ටියේ තිබිලා නිකීටාගේ තාත්තා ගැන හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා.

අද කතාව ගලා යන්නේ, නිකීටා එයාගේ තාත්තා හොයාගෙන යන සිදුවීම සම්බන්ධයෙන්. අපි බලමු නේද නිකීටා එයාගේ තාත්තා හොයාගන්න යන අතරේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2247 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

19 thoughts on “Nikita [S02 : E06] | රහසිගත තාත්තා [සිංහල උපසිරසි සමඟ]

  • meka download karanna link ekak denna puluwanda.

    Reply
    • meke sub eka download karanna be..ane plz eka hadanna puluwan da ikkmanata

      Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • ගමේ කොල්ලෙක්

    thanks macho season 2 eka nam sirama patta 🙂
    digatama karapan mcho canceled episode eka wenakanma.
    mama meka kalin baluwa eth aaye balanawa sinhala ekka 🙂

    Reply
  • season 2 නැගලම යනව වගේ නේද ?
    සබට තැන්කූ වේවා …..!

    Reply
  • season 2 නැගලම යනව වගේ නේද
    සබට තැන්කූ වේවා …..

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි සහෝ
    සබට තුති
    ඔබට ජය..

    Reply
  • ela… ilaga eka machan adama ona

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

    Reply
  • බොහෝම ස්තුතියි ප්‍රනීත් සහෝ…………..

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ජය!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *