Nikita [S02 : E04] | පෙර කල යෙහෙලිය [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේ නම් මයිකල් අනූනවයෙන් බේරුනේ. ඒ වගේම තමයි ඇලෙක්ස් තමුන්ගේ පවුලේ අයව මරපු සර්ගෙයි සෙමාක්ව මරන්න තවත් ඉදිරි පියවරක් විදියට කුචෙන්කෝව මැරුවා කියලත් ඔයාලට මතක ඇති.
අද කතාවේදී විදේශීය ප්‍රවෘත්ති වලින් දැකගන්න ලැබෙනවා කෙලී කියලා කෙල්ලෙක් හිරෙන් පැනගෙන පොලිසියේ අයට වෙඩි තිය තිය පාරේ යනවා. නිකීටාට මේක දකින්න ලැබෙනවා. මේ කෙලී කියන කෙනා නිකීටාගේ ඩිවිශන් වල යාලුවෙක්. නිකීටා ඩිවිශන් වලින් පැනගත්තේ මෙහෙයුමක් අතරතුරදී. මේ මෙහෙයුමට සහාය දක්වන්න තමයි මේ කෙලී කියන නියෝජිතවරියත් නිකීටා එක්ක යන්නේ. මේ මෙහෙයුම සිදුවුනේ ටර්කි වලදී. නමුත් නිකීටා බොරුවට මැරුණට පස්සේ කෙලී ආපහු මෙහෙයුමෙන් ඉවත් වෙලා යද්දී හමුදාවට කොටුවෙලා තමයි මේ විදියට සිරගත වෙන්නේ. කොහොමහරි අවුරුදු 4 කට පස්සේ හිරෙන් පැනගත්තට පස්සේ තමයි මේ විදියට ආපහු හැමෝටම කෙලීව දැගන්න ලැබෙන්නේ. මේක ගැන දැනගත්තු අමන්දා ඩිවිශන් වලින් මේ කෙල්ලව මරන්න කණ්ඩායමක් යවනවා. ඒ වගේම තමයි මේ මෙහෙයුමට ඇලෙක්ස්ව යවන්නේ නිකීටාත් තමුන්ගේ පරණ යාලුවට උදව් කරන්න එතනට එන බව දැනගෙනමයි.
අපි බලමු ඩිවිශන් කෙලීව මරන්න එන අතරේ, අතර මගදී සිදුවෙන කරදර වලින් බේරිලා නිකීටා කොහොමද කෙලීව බේර ගන්න කටයුතු කරන්නේ කියලා. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2251 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwanda
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
නියමයි
සබට තුති
ඔබට ජය…………
thanks sahoo
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
The Ugly Truth film ake sub aka danna puluwanda saho…..
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Thanks Bro………….
thnx saho
Thanks bro
THNZ BRO………………..
ස්තුති මචන්
Maga balan hitiye ude idan, Thank you.
thanx bro
thanks