Nikita [S01 : E19] |නියුරෝන රසායනය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං පුරුදු විදියටම ලස්සන මාරාන්තික කෙල්ලගේ, කතාවට උපසිරැසි අරගෙන තමයි මම අදත් ආවේ. පසුගිය කතාවේ ඔයාලට මතක ඇති ලන්ඩන් වලට ගිහිල්ලා දෙවැනි කලු පෙට්ටිය හොයාගන්න කරපු මෙහෙයුම ගැන. හැබැයි ඔවන්ගේ බෙහෙත් නැතුව සිද්ධවෙච්ච ඇබැද්ධිය නිසා කට්ටියටම තව ඩිංගෙන් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. කට්ටියම විතරක් නෙමෙයි සම්පූර්ණ ඇමරිකාවම තමයි අමාරුවේ වැටෙන්නේ. (වෙලාවකට හිතෙනවා දෙයියනේ එහෙමවත් වුනා නම් කියලා.) 😉
ඔයාලට මතක ඇති පසුගිය කතාවකදී නිකීටා තමුන්ගේ බොරු හැඳනුම්පත් හදන කෙනාට කියලා ඇලෙක්ස්ට තවත් අලුත් හැඳනුම්පතක් හැදුවා. ඒ වගේම තමයි එයාගේ බෙල්ලේ තියෙන ට්‍රැකර් එක අයින් කරන්න ශල්‍ය වෛද්‍යවරයෙකුත් හොයන්න කටයුතු කලා. අද නිකීටා මයිකල්ගේ උදව් ඇතුව ඩිවිශන් වලින් ගැලවෙන්න උපක්‍රමයක් කල්පනා කරන්න තමයි හදන්නේ. හැබැයි මේකට ඇලෙක්ස්ට ඩිවිශන් වලට දැනගන්න පුළුවන් විදියට මැරෙන්න වෙනවා. හැබැයි මේ විදියට මැරෙන්න කියලා සූදානමින් ඉඳිද්දීම ඇලෙක්ස්ට වගේම ජේඩ්න්ට විතරක්ම යන්න පුළුවන් විදියට මෙහෙයුමක් පර්සි විසින් බාරදෙනවා. මේක නිසා ඇලෙක්ස්ගේ මරණය බොරු කිරීමේ සැලැස්ම අවුල් යනවා. ඒත් වැල යන අතට මැස්ස ගහමු කියලා, නිකීටා ඇලෙක්ස් දෙන්නා මයිකල්ව කොහොමහරි කැමති කරගෙන මෙහෙයුම අතරතුරදී ඇලෙක්ස්ගේ මරණය බොරු කරන්න තමයි සූදානම් වෙන්නේ.
අපි බලමු නේද ජේඩ්න් එක්ක ඇලෙක්ස් මේ කරන්න යන මෙහෙයුම මොන විදියට ඉවරයක් වෙයිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන්න බලාගෙන මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2642 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela… thanks!
එලස්
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
එල ඈ..
මාරාන්තික කෙල්ල, හ්ම්, එකත් මරු නිකිටට කියන්න. 🙂
සබට තැන්ක්ස්.
ජය වේවා. !
නියමය් තව ටිකය 01 ඉවර වෙන්නත්..
ඔහොමම යමු සහෝ
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
දන් නම් කතාව එල……….
thanks
නියමයි,දිගටම දෙන්න
sub එකට thanx
thnx saho 😀