MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S01 : E17] |සන්ථවය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita TV1-2

කට්ටිය රත් වෙන්න ඇති නේද මීට කලින් කොටස බලලා. මයිකල් නිකීටා ඉන්න තැනින් මතුවුනාට පස්සේ. 🙂

අද කතාව ගොඩක් සිත්ගන්නාසුලු කතාවක් වේවි. මොකද කිව්වොත් මේක ඇපේට තියාගෙන තමයි මයිකල් අද නිකීටාව නටවන්නේ. ඇලෙක්ස් ගැන දැනගත්තු මයිකල්, මේක ගැන පර්සිට කියනවා කියලා නිකීටාව බය කරනවා. හැබැයි එහෙම බය කරන්නේ නිකීටාට කියලා වැඩක් කරගන්න. ඒක තමයි කසීම්ව අල්ලලා දෙන්න කියලා. නිකීටාට මේකට ගෝගල් වල උදව් ගන්නත් වෙනවා. ඒ වගේම තමයි අද කතාවේදී අන්තිමට වෙන්නේ කොහොමවත් නොහිතපු දෙයක්. ඒ මොකක්ද නොහිතන දේ? මම නං දන්නේ නෑ. කතාව බලලාම හොයාගන්න.

ඔන්න මම යනවා ඊලඟ කතාවට උපසිරැසි ගේන්න කියලා. හෙට අනිද්දා දොහේ හම්බෙමු කාරිය. 🙂

 

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2558 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

18 thoughts on “Nikita [S01 : E17] |සන්ථවය [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අම්මියෝ… එක දිගටම බැලුවො……….
    මර නිදහසක් තියෙන්නේ දැන් හිතට.
    ඊලග sub එක එනකන් බලන් ඉන්නවා කියන එකේ ආතල් එක දන්න අයත් ඇතිනේ.

    එන්න එන්නම කතාව Hot වෙනව.
    පට්ට මචෝ…

    Reply
  • ela malli sub ekata…supiri wadak aaaa.digatama diyan macho pin sidda wenava ubata..jaya wewa

    Reply
  • නියමය් මචං….
    Season 2 Video කොපිය මේකම නේද?
    download කරලා ඉවරය් ඒකය්.

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • sameera sandaruwan

    නියමයි සහෝ දවසට එක සබ් එකක් දානවා නේ කොහොමහරි ඔහොම යං

    Reply
  • Dimuthu Mahendra

    Thanks, thanks…..

    Reply
  • sub ekata thanks ………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *