Nikita [S01 : E16] |සිහිනයක රැඳි රහසක් [සිංහල උපසිරසි සමඟ]
මම කිව්වත් වගේ පසුගිය කතාවේ අන්තිමට රත්වුනා වගේ දැනුනද දන්නේ නෑ. මොකද කිව්වොත් අද ඇලේක්ස්ගේ මත්වීමත් එක්ක අමන්දා ඇලෙක්ස්ගෙන් හොඳටෝම ප්‍රශ්ණ අහන්නයි සූදානම් වෙන්නේ.
ඔයාලා දන්නවා ඇති මීට කලින් කතාවකදී ඇලෙක්ස් ආධූනිකයෙක් කාලේ, කාර් එකක් යට බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න දුන්නා කියලා. ඒ වෙලාවේ ඇලෙක්ස්ගේ කලබල වීමත් එක්ක අමන්දා තමයි ප්‍රතිකාර කරන්න යෙදුනේ. හැබැයි ඒත් අමන්දා දැනගත්තා ඇලෙක්ස් මොකක්හරි දෙයක් තමුන්ගෙන් හංගනවා කියලා. අන්න ඒ රහස මොකක්ද කියලා දැනගන්න අවස්ථාවක් උදා වෙනකං තමයි අමන්දා එදා ඉඳන් බලාගෙන උන්නේ. ඔන්න ඉතිං අද කතාව ගලාගෙන යන්නේ ඒ රහස දැනගන්න අමන්දා කරන උත්සාහයක් පිලිබඳව. කතාව බලමු නේද අමන්දා අද ඇලෙක්ස්ගේ රහස දැනගනීවිද කියල බලන්නත් එක්කලා.
ඔන්න ඉතිං අදට මම සමුගන්නවා මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2570 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you…
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thnx saho 😀
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
ela ela, thankx
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
nikita හෙන බඩු පාටය් බං…
thanks machan sub ekata
ithuru tikath ikmanata denna thanks sub ekata
නියමයි ප්‍රණීත් කොලුවො ! ඉතුරු ටිකත් ඔය වේගෙන්ම දෙමු
thanks
නියමයි,sub එකට thanx,ඉතුරු ටිකත් දෙන්න…
උපසිරසි නම් එලම තමයි. වැඩි වැඩියෙන් කිරිමට ශක්තිය ලැබේවා. අදත් මම තමයි එත.
ela macho thank
photo eka maru karala nisa eka parata dakke na ban