Nikita [S01 : E12] |නිදහස් සුවඳ [සිංහල උපසිරසි සමඟ]
මතක ඇතිනේ ඇලෙක්ස්ගේ පත්වීම දෙන්න සිදු කරපු මෙහෙයුම එක්ක නිකීටාට ඩිවිශන් ඇතුලට එන්න වුනා කියලා. ඒ වගේම තමයි ඇලෙක්ස්ට තමුන්ගේ හොඳම යාලුවෙක්වත් මරන්න වුනා කියලා. කොහොම වුනත් අද කතාවේදී ඔන්න ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලැබෙනවා. මේ ලැබුණු පත්වීමත් එක්ක ඇලෙක්ස්ට නිකීටාව එලියේ පහලියේදී මූණට මූණ හම්බෙන්න ලැබෙනවා. හැබැයි වෙනත් නියෝජිතයින්ට වගේ නැතුව, අලුතින් පත්වෙන නියෝජිතයින්ගේ ට්‍රැකර් බද්ධ කරන්නේ බෙල්ල පිටිපස්සේ. මේක නිකමට වගේ ඇලෙක්ස් නිකීටාට පෙන්නනවා. ඒත් නිකීටා තරමක් තිගැස්සුනු බවක් තමයි පෙන්වන්නේ. අපි බලමු මේ ට්‍රැකර් එක ගැන නිකීටා මෙච්චර බය වුනේ මොකද කියලා. කොටින්ම කිව්වොත් ඒකට නිකීටා බර්ක්ඕෆ්ව ආපහු පැහැරගන්නවා. ඒ වගේම මේකට රයන් ෆ්ලෙචර්ගේ උදව් පවා ලබාගන්නවා.
අපි බලමු නේද නිකීටා මෙච්චර මොකද ඇලෙක්ස්ගේ ට්‍රැකර් එක ගැන කලබල වුනේ කියලා. ඒ වගේම අද කතාවේ නිකීටා බර්ක්ඕෆ්ව පැහැරගත්තට මොනවා වෙයිද කියලාත් බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2593 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
patta machan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
ඔබට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම් සහෝ….
ane mchan ilagaka ikmanata denako thanks for the sub
thanks
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
subama suba aluth awruddak wewa….jayen jaya…..
the vampire diaries seasonwala matt donavan character eka dannawane……mula hariye eyage amma pennanawa…damon salvatore ekka patalewillak daaganno……e thamai oya nikita eke inna amanda……
ඔව් මමත් ඒක දැක්කා….
මුලදී ලිපියේ ඒක ගැන සඳහන් කලේ නැත්තේ ඒක සයිට් එකේ නැති නිසා.
හැබැයි එයා TVD වල ඉන්නේ එපිසෝඩ් කිහිපයක විතරයි. 🙂
Thanks for sub mcn
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
ela macho
ai ada parakku une kollo
suba aluth awuruddak macho
me link eken download karapu 9,10 episodes 2 ka wada na,,mokakda case eka?????
https://eztv.ch/ මේකේ ට්රයි කරලා බලන්න.
🙂 🙂
නියම වැඩක්………
Thanks….
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
thnx saho 😀
sthuthiy macho….. e wagema labannawu aluth awrudda subama suba aluth awruddak wewa ki prarthana karanawa. anith ekath puluwan ikmanata depan
Thanks bro… good work… keep it up