අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S01 : E11] |සිදුවෙන බොහෝ දේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita TV1-1

මීට කලින් කතාවේදී මතක ඇති CIA විශ්ලේශකයෙක් වෙන රයන් ෆ්ලෙචර්ව බේර ගන්න ඔවන් සහ නිකීටා දෙන්නා ලොකු මෙහෙයුමක් සිද්ධ කලා. හැබැයි අද කතාව ඒකට සම්බන්ධ නෑ. අද කතාව තියෙන්නේ ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලබා දෙන්න සිදු කරන මෙහෙයුම. ඇලෙක්ස් මේක ගැන නිකීටාට කියනවා. ඒ වගේම තමයි නිකීටා කැමති නෑ ඇලෙක්ස් මිනී මරනවා දකින්න. ඒක නිසා නිකීටා තීරණය කරනවා ඇලෙක්ස් වෙනුවෙන් මෙහෙයුම සම්පූර්ණ කරන්න. මේක නිසා ඇලෙක්ස් මෙහෙයුම සිදු කරන තැනට නිකීටාත් එනවා. මේක නිසා ලොකු අකරතැබ්බ ගොඩක් අපේ කතා නායිකාවට සිදුවෙනවා. ඒ කියන්නේ අද කතාවේ ගොඩක් දේවල් සිදුවෙනවා.

අපි බලමු නේද අද කතාවේ මොන වගේ දේවල් වේවිද කියලා. එහෙනං උපසිරැසියත් සමග කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා.

 

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5341 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

22 thoughts on “Nikita [S01 : E11] |සිදුවෙන බොහෝ දේ… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • එල ඈ..
    බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! 😀
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • දැන් මේක බැලුවෙ නැත්තං කෑවෙ නෑ වගේ.
    Thanks sub එකට.

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

    Reply
  • උඹ නම් යකෙක් මචං.. කොහොමද මේච්චර ඉක්මනට සබ් ලියන්නෙ..
    Thanks හොඳේ…
    (Y)

    Reply
  • Amila jayasena

    Niyamai hode.. anith ewath ikmanata denna. Mewa parana unata niyamai. Old is dolg know…

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

    Reply
  • sub 1 ta thanx. Onna game of thrones season 5 episode 4 leak wela. Kattiya danma weda patan gaththoth hodai

    Reply
  • එල එල නියමයි……..

    Reply
  • අඩේ ප්‍රනීත් පුතේ උදේ ඉදලා බලන් හිටියේ මේක දෙනකම්,දැන් උදේට මේක නොබලුවාම කෑවේ නැහැ වගේ.
    බොහොම පින් සබට.
    මලක් වගේ හෙටත් දීපන් කොල්ලෝ…
    ජය වේව….!!

    Reply
  • jagath ranasinghe

    ada mama thama first,thanx sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *