Nikita [S01 : E08] |සෙනෙට(ර්) දඩයම [සිංහල උපසිරසි සමඟ]
කතාව ආරම්භයේදීම කෙල්ලෙක් තමුන් ඉන්න ගේ ඇතුලට එනවා. ඒ අතරේ නිකීටාත් කොහේදෝ ඉඳන් වේගෙන් ඒ කෙල්ල ඉන්න තැනට එනවා. ඒත් නිකීටා එතනට යද්දී පරක්කු වැඩියි. එතකොට ඒ කෙල්ල මරලා දාලා.
ඩිවිශන් වලින් තමයි මේ කෙල්ලව මරලා දාලා තියෙන්නේ. ඇලෙක්ස්ගේ තොරතුරක් මත මෙතනට ගියත් නිකීටාට හරි වෙලාවට එතන යන්න බැරිවුනු නිසා ඇය මැරෙනවා. මේ කෙල්ලගේ නම තමයි ඇනා හාර්කෝට්. මෙයා වැඩ කරන්නේ රජයේ දෙපාර්තමේන්තුවක. ඒත් ඩිවිශන් වලින් මෙයාව මරපු හේතුවක් නිකීටාට හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම නමුත් මේකට සෙනෙටර් කෙනෙකුගේ සම්බන්ධයකුත් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම කතාව මැද්දෙදී නිකීටාට ලොකු අකරතැබ්බයකුත් වෙනවා.
අපි බලමු අද කතාවේදී මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ වගේම මොකක්ද මේ වෙන අකරතැබ්බය? කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න උපසිරැසි එක්කම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2775 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you….
බොහෝම ස්තූතියි සහෝ…සබට
thanks
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
සබ් එකට ස්තුතියි……………………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamaii sahoo pattaiii……jayawewaaa….
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
මේක බලනකන් ඉවසිල්ලක් නැ,නියමයි,ඔහොම හැමදාම sub දෙන්න,ඔයානම් වැඩක් කරොත් නියෙමෙට කරනවා
Subata thx machan.
ස්තුතියි සබ් එකට……………………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න
Great work brother….!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…
parakku wenakote hithuna ade dena ekak nh kiyla… kamk nh khome hry dawesete eka gane dena eka loku deyak jaye wewa saho 😀
pattta mchan digatama diyan thnxxxx mchan
JAYA WEWA……….###############
එළ සහෝ ඉතුරු ටිකත් ඉකමණට දෙමු..
ඔයාට පුලුවන් කමක් තියෙනවම් Dexter එකටත් සබ් දෙන්නකෝ..
තවත් උපසිරසකින් හමු වෙමු..
ජය වේවා !!!
Thanks.
එල. මේක දෙනකන් බලන් හිටියෙ.
Ane ban Mata iwasanna ba appa
Uba payakata eka sabak dammath ela kiyala thama man kiyanne echcharatama man mekata waha watila baaaaan
Ela ela ithuru tikath ikmanata damuuuuuu
Thanks saho
Ade baaaan cover photos eka maru karanna epa ban ethakota eka parata aduna ganna amarui macho
macho
Tharaha ganna epa yalu hode
අද මම පලවෙනියා වුනා……ස්තුතියි සබ් එකට……