MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S01 : E07] |ද්වාධුනික ගැලවීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita TV1-1

අදත් ඔන්න පුරුදු පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතාවෙන් හමුවන්නයි මේ හදන්නේ. අද කතාවේ මාතෘකාව නම් හරිම අමුතු එකක් කියලා හිතේවි. (අවුලක් නෑ, කතාව බැලුවාම ඕක ඇරිලා යාවි.) ඒකේ තේරුම කතාව අවසානයේදී ඔයාලාට දකින්න ලැබේවි.

අද කතාව ආරම්භයේදී ඇලෙක්ස් ටොම් ඇතුලු ආධුනික කණ්ඩායමකට සැබෑ ලෝකයේ විදියට ක්‍රීඩා අනුසාරයෙන් වෙඩි තබාගැනීමේ පුහුණුවක් පවත්වනවා. මෙතැනදී රොබී කියලා කොල්ලෙක් ඉන්නවා. එයා ඩිවිශන් වල ගොඩක් කාලයක් පුහුණුවෙලා එලියට යන්න බලාගෙන ඉන්න කෙනෙක්. සේරා කියලා තවත් කෙනෙක් ඉන්නවා. මෙයා පොඩි කෙල්ලෙක්, හැබැයි ඩිවිශන් වලින් සිදුකරන පැවරුම් වලින් මෙයා ලබාගෙන තියෙන ලකුණු ගොඩක් අඩුයි. කොහොම නමුත් මේ පැවරුම සම්පූර්ණයෙන්ම අසමත් වෙන්න සිදු වෙනවා සේරා කියන කෙල්ලගේ අතපසුවීමක් නිසා. මේ හේතුවෙන් සේරා ගොඩක් සිත්තැවුලෙන් තමයි ඉන්නේ. නමුත් ඇලෙක්ස්ට දැනගන්න ලැබෙනවා සේරාව මෙහෙයුමකට ඇක්ටිව් කරලා කියලා. සාමාන්‍යයෙන් පැවරුම් වලට ලකුණු අඩු කෙනෙක් එලිමහනේ මෙහෙයුම් වලට යවන්නේ නෑ කියලා තමයි කවුරුත් දන්නේ. ඉතිං මේක ගැන ඇලෙක්ස් නිකීටාට දැනුම් දෙනවා. එතකොට නිකීටා ඇලෙක්ස්ට පැහැදිලි කරලා දෙනවා, අදක්ශ ආධූනිකයෝ ඉන්නවා නම් එයාලාව කැන්සල් කරන්නේ නැතිව මරාගෙන මැරෙන විදියේ මෙහෙයුම් වලට යවනවා කියලා. මේක නිසා අද කතාවේදී නිකීටා මේ කෙල්ලව බේර ගන්න ලොකු උත්සාහයක් දරනවා.

අපි බලමු කතාව අවසානයේදී නිකීටාට සේරාව බේර ගන්න පුළුවන් වෙයිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…

 

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2790 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

19 thoughts on “Nikita [S01 : E07] |ද්වාධුනික ගැලවීම [සිංහල උපසිරසි සමඟ]

  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

    Reply
  • එල එල ස්තූතියි ඈ……………………….

    Reply
  • Sanjaya AK

    ගින්දර සබ් ටික………..

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

    Reply
  • සබ් එකට ස්තුතියි……

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thx machan. Ikmanta anit tikat dapan.

    Reply
  • කතාව බලන්න දෙයක් නෑ, ලිපිය කියවපු ගමන් මාතෘකාව තේරුණා.
    කතාව ගැන වැඩිය විස්තර කරන්න එපා කුතුහලේ නැතිවෙනවා!

    Reply
  • සබ් එකට ස්තුතියි …………………

    Reply
  • උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි
    දිගටම ඔහොම යං….

    Reply
  • එල එල මචෝ ඉතුරු ටිකත් පට් පට් ගාල දාමු
    මට නම් ඉවසිල්ලක් නෑ බන්
    දවසට පස් පාරක් වත් බලනව උබ සබ දාලද කියල
    තැන්කු හොදේ

    Reply
  • එල ඈ..
    ඔන්න කාලෙකට පස්සෙ Comment එකක් මුලින් දැම්මා.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply

Leave a Reply to උවිදු ඉසුරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *