Nikita [S01 : E05] |කළු පෙට්ටිය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාව තරමක් වැදගත් එකක් කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් මෙච්චර දවස් කතාව බලපු අයට හිතෙන්න ඇති, මෙච්චර නරක වැඩ කරන ඩිවිශන් එක නැති කරන්න කෙලින්ම පර්සිව මරලා දැම්මා නම් හරි නේද කියලා. ඒත් එහෙම නොකරන්නේ ඇයි. ඒකට හේතුව තමයි පර්සිගේ ජීවිත රක්ශණය. ඒ කියන්නේ කලු පෙට්ටි. ඩිවිශන් විසින් රජය වෙනුවෙන් සිදු කරපු හැම රහසිගත වැඩක් ගැනම සාක්ශි මේ කලු පෙට්ටි වල තියෙනවා. හැබැයි හදිසියේවත් පර්සිට මොනාහරි වුනෝතින් ඒ කලු පෙට්ටි වල තියෙන රහසිගත තොරතුරු ලෝකයට පිට වෙනවා. එහෙම වුනොත් මුලු ලෝකයම වුනත් ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරන තත්වයකට එන්න පුළුවන්.
මෙන්න මේ කලු පෙට්ටි තියෙන තැන් දන්නේ පර්සි විතරයි. ඒ කියන්නේ පර්සි විසින් තෝරාගත්තු 7 දෙනෙකුට මේ කලු පෙට්ටි දීලා තමයි තියෙන්නේ. මේ කලු පෙට්ටි 8ක් තියෙනවා. එයින් 1ක් තියෙන්නේ පර්සි ලඟයි. අනිත් 7ම තියෙන්නේ ආරක්ශකයින් 7 දෙනෙක් ලඟ. අද සිදුවීමේදී මෙයින් එක ආරක්ශකයෙකුගේ ක්‍රියාවක් නිසා පොලිසියෙන් ඔහුව හොයාගෙන එනවා. මේක ගැන නිකීටාටත් දැනගන්න ලැබෙනවා. මෙහෙයුමක් අතරතුර පර්සිට ඒ ආරක්ශකයාගෙන් ඇමතුමක් එනවා. මේක නිසා හදිසියේම පර්සි කලබලයෙන් වගේ ඩිවිශන් වලින් එලියට එනවා. මයිකල් විසින් ඒකට හේතුව මොකද ඇහුවත් පර්සි ඒ ගැන මයිකල්ටවත් මොනාවත් කියන්නේ නෑ. මේක නිසා මයිකල්ට මේක ගැන ලොකු සැකයක් ඇති වෙනවා. මේ නිසා මයිකල් බර්ක්ඕෆ්ගේ උදව්වෙන් ඒක ගැන හොයනවා. මේ අතරේ ඇලෙක්ස් නිකීටාට තොරතුරු හොයලා දෙන්න කියලා ඩිවිශන් ඇතුලේ ඉඳන් බෙල්ල ගහලා යන්න ඔන්න මෙන්න තියෙන වැඩත් කරනවා. කොහොමහරි අවසානයේදී නිකීටාට ඩිවිශන් වලට වෛර කරන තවත් කෙනෙක් හමුවෙනවා.
අපි බලමු අද කතාවෙ අවසානයේදී නිකීටාට පර්සිගේ කලු පෙට්ටියක් අතට ගන්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම තමයි අද කතාව අතරතුරදී අපේ සිනමා රසිකයින්ට හොඳට හුරු පුරුදු මූණකුත් දැකගන්න පුළුවන් වේවි. හැබැයි ගොඩක් වයසක මූණක්. පුළුවන් නම් කියමුකෝ බලන්න ඒ කවුද කියලා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3118 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela bro….
බොහෝම ස්තූතියි සහෝ…සබට
තෑන්ක්ස්.
මේකත් කම්මැලි නැතිව බලන්න පුළුවන් කතාවක්.
මමත් ඔන්න දිගටම බලන්න පටන් ගත්තා.
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
එල ඈ..
පට්ට, නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
bohoma pin saho sub akata…..
ba ganna ba ne support akak denna ko
https://eztv.ch/
මේකෙන් ඔයාලට ඕනේ රෑපවාහිනී කතා මාලාවක් ටොරන්ට් ගන්න පුළුවන්. 🙂
Give it a Shot !!! 😉
thanks link akata. nikita banna bari una mekenuth
Search box එකේ NIKITA කියලා ටයිප් කරලා බලන්න.
එතකොට මෙතෙක් ආපු හැම එපිසෝඩ් එකක්ම වගේ එනවා.
ටොරන්ට් වලට ට්රැකර් ටිකක් ගූගල් කරලා දාගන්න. Torrent > Properties > [Add tracker list you found on the internet]
niayamai…TV series 1kma bagena iwarai…sub thamai bgnna thiyenne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nice work bro…
Mokakda ban meka age kara kara eka eka danne pit eke okkoma tika dila dapanko macho
Tnx mcn
Thanks machan….. this is a really great job. thank you again. waiting for others.
ela machan digatama karamu
thanks….
සබ් එකට බොහොම ස්තුතියි ………………….
tHanKU wEwa……………….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
suppa macho… thanqq very much…
nikita maru tv kathawa sub ekata thanaks
thnx saho 😀
mama first…………………
thnz bro NIKITA maru kathawak digatama sub daana dawasata sub 2kak danawanam loku deyak bro
jaya wewa
aiyo…………. comment karana tikata mama 3 welane
Thanks.
Man 1 wage…
Sub ekata Thanks ……..Oya niyameta sub karanawa…