Nikita [S01 : E03] |වාර්ථාකාරිනිය [සිංහල උපසිරසි සමඟ]
පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ.
වැඩි විස්තරයක් කියන්න කියලා දෙයක් නම් නෑ. අද කතාවේ වෙන්නේ ජිල් මොරෙලි කියලා වාර්ථාකාරිනියක්ව බේරාගැනීමක්. මේ වාර්ථාකාරිනියට ඩිවිශන් වල මෙහෙයුමක් සම්බන්ධව වීඩියෝ පටයක් හමුවෙලා තියෙනවා. මේ වීඩියෝ පටයේ තියෙන්නේ Air America නම් ගුවන් සමාගමක යානයක් කඩා වැටීම ගැන. මේ ගුවන් යානයේ ප්‍රවාහනය කරපු නීති විරෝධී බඩු බාහිරාදිය ඉවත් කරන්න Air America වලින් ඩිවිශන් කුලියට ගන්නවා. මෙතැනට ඩිවිශන් නියෝජිතයෝ ගිහිල්ලා ඉන්න අතරේ කවුදෝ කෙනෙක් මේක වීඩියෝ කරලා මේ වාර්ථාකාරිණියට මේක ගැන විස්තර කියලා තියෙනවා. මේක ගැන දැනගන්න ඩිවිශන් වලින් මේ ජිල් මොරෙලි කියන වාර්ථාකාරිණියව අල්ලලා ඇයගෙන් පිටවෙන්නට තියෙන වීඩියෝව ලබා ගන්නයි සූදානම් වෙන්නේ. වෙනදා වගේම අදත් ඇලෙක්ස්ගේ තොරතුරු වල උදව්වෙන් නිකීටා විසින් වීඩියෝව වගේම වාර්ථාකාරිණියවත් බේර ගන්න ලොකු ප්‍රයත්නයක් දරනවා.
අපි බලමු අද කතාවේදී නිකීටා කොහොමද වාර්ථාකාරිනියව වගේම වීඩියෝවත් බේරගෙන ඩිවිශන් වල තවත් මෙහෙයුමක් ව්‍යර්ථ කරන්නේ කියලා. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා….
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3162 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks,,,,
බොහෝම ස්තූතියි සහෝ…සබට
Thanx…
thanks
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamay digatama demu
සබ් එකට බොහොම ස්තුතියි ………………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
නියමයි, වැඩේ ගොඩ දානවා ඉක්මනින්ම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
පට්ට මචං …. දිගටම දෙන්නෝ……….
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub dennooo.jaya wewa……
කළින් කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා සහෝ.
සුපිරි සීරියස් එක.
බලලා නම් තියනවා සිංහල සබ් නැතුව.
ආය වෙලාවක් හම්බුනාම බලන්න ගන්න ඕනි.
කොහොමහරි වැඩේ නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
Thanks.
Thank you very much….digatama sub denna…..
ela …ela….sabata thnx saho….
Thnx saho 😀 ade mama 1st he he
thnx broooooooooo………im 1st…….
afffffaaa coment eka type kerane tikate meya dala