MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළකොමඩියක්චිත්‍රපටිබලන්නසිංහල උපසිරැසි

Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 56 votes.
Please wait...

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය ටිකක් අඩුවුනත් ආදායම් අතින් ඉතා සාර්ථක වුනා. ප්‍රධාන චරිත විදියට Kevin Hart(ටෙඩී) සහ Tiffany Haddish (කැරී) රංගනයෙන් දායකවෙනවා. කතාව වෙන්නෙ මේකයි.

අපේ කතා නායකයා වන ටෙඩී කියන්නෙ ඉගෙනීමට ඒ හැටි හැකියාවක් නැතිකෙනෙක්. කොටින්ම මිනිහට ලියන කරන ගණන් හදන මොනාවත් අල්ලන්නෙම නෑ. මේ නිසාම පොර ඉස්කෝලෙ යන එකත් අතරමඟ නතරකරල දානවා. මිනිහට ඕනෙ ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න. පොතේ පතේ දේවල් නැතුව සමාජෙත් එක්ක ගැලපිලා ඉන්න. කොහොමින් හරි කාලයක් ගිහින් මිනිහ හොද රැකියාවක් කාරිය දක්ෂ විදියට කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමේ ටෙඩීට කෙල්ලෙක් ඉන්නවා පොර බොක්කෙන්ම ලව්කරන. හැබැයි කෙල්ල සල්ලිකාර, උගත් කෙල්ලෙක්. කොටින්ම ටෙඩීගෙ මට්ටමට ගැලපෙන්නෙ නැති කෙනෙක්. කොහොමවුනත් දෙන්නට දෙන්නා ආදරයෙන් ඉන්න අතරේ ටෙඩී කෙල්ලට විවාහ යෝජනාවකුත් ගේනවා. ඒකටත් කෙල්ල කැමතිවෙලා සතුටින් ඉන්න වෙලාවක තමයි නොහිතපු විදියට ටෙඩීගේ ජීවිතේට හෙනහුරා කඩාපාත්වෙන්නෙ. ඒ සිද්ධියෙන් පස්සෙ ටෙඩීට රස්සාවත් නැතිවෙලා යන හින්දා රස්සාවක් හොයාගන්නනම් ටෙඩීට එක විභාගයක් සමත්වෙන්න සිද්ධවෙනවා.

ඉතින් ටෙඩීට සිද්ධවෙනවා ආයෙ කවදාවත් නොඑන්න හිතපු කලින් ගිය පාසලටම ආයෙ එන්න. ඇවිත් රාත්‍රී පාසලට සහභාගීවෙලා විභාගෙ ගොඩදාගන්න. ඉතින් රාත්‍රී පාසලේදී හම්බවෙන, ටෙඩීට වගේම අකරතැබ්බ වෙලා මේ විභාගෙ ගොඩදාගන්න උත්සහ කරන පිරිසක් එක්ක ටෙඩී විභාගෙ සමත්වෙලා ජීවිතෙන් ගොඩයන්න දරන වෑයම තමා කතාව වෙන්නෙ. කට්ටියගේ ඒ උත්සහය කොමඩි අනුසාරයෙන් බලාගන්නයි තියෙන්නෙ. එහෙනම් කතාව එක්ක
එකතුවෙන්න කියලා කාටත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Extended BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17050 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

83 thoughts on “Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Avishka Dilshan Mendis Jayasinghe

    Thank You ♥️

    Reply
  • thisumdeemantha

    Thanks bro !!!

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • Tharindu Madushan 96

    Thank bro

    Reply
  • Dilshan rajitha

    Thank you brother

    Reply
  • Chalindu sankalpa

    Thanks bro …..

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • Binara Waduge

    සබ් එකට තෑන්ක්ස් මචන්..

    Reply
  • උපසිරැසියට තුති ඉසුරු සහෝ,ජය!

    Reply
  • Adoooo thank uu machan patteta..supiri ahh…niyamaii

    Reply
  • SHIRAN AVISHKA

    thank you very much brother for subs

    Reply
  • VINODRANGANA123

    අනේ කොහොම හරී big brother 2018 , golden job 2018
    Sub ඕනේ thanks … .

    Reply
  • thanxxxx bro………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ricadodamien

    Thank u Isuru brother & baiscope team for the sub, all the best to baiscope team…………

    Reply
  • Udara Damith Dissanayaka

    tewniq

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • udara.saumya

    sub eka enakn maga balan hitya film ekk.. thanks brother

    Reply
  • V.T.Piyumal

    Thanks sub ekata!jaya wewa!

    Reply
  • Lahiru Chinthana

    Thanks Bro.

    Reply
  • malithmadhushan45

    අම්මො දෙනකන් බාගෙන තියන් හිටියේ ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • uditha Kavinda

    sub ekata thankz bro

    Reply
  • Buddhika nuwan gunawardana

    Sinhala subtitel download karala subtitle file aka open karala adaala file aka dunnata subtitles open wen nane

    Reply
  • Sarangaamali

    Thanks bicecopelk

    Reply
  • aquaseal123

    Thanks for your success subtitle. go bro…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Good work friend, Thanks!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • anonymous_boy

    සුපිරි මචන් සබ් එකට tnx පුලුවන්නම් Wedding Crashers ෆිල්ම් එකට සබ් එක දෙන්න

    Reply
  • TharakaWAS

    Ela..ela..suba denakan balana hitiye…
    thanks bro…
    Jaya wewa…!!!

    Reply
  • එනකන් බලන් ඉදිය එකක් බන්…
    සබට ස්තූතී ඉසුරු සහෝ

    Reply
  • එනකම් හිටිය එකක් බන්

    Reply
  • bohoma sthuthi saho..

    Reply
  • Gayan dushmantha

    Meka denakam hitiye bohoma sthuthiy…… puluwannam “Bohemian Rhapsody (2018)” sub denna.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකත් පට්ට කොමඩියක්….

    Reply
  • Dhanushkadill

    Thankssasssssss!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

    Reply
  • McMillanStyles

    බොහොම ස්තුතියි

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Themiya125

    elama elama meka enakal godak kal balan hitya,thanks baiscopelk

    Reply
  • sub eka enakalma hitiyaa..thanks bro..jayawewaaa!!!

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata

    Reply

Leave a Reply to Nilush Angana Cancel reply

Your email address will not be published. Required fields are marked *