Never Have I Ever [S03 : E07] Sinhala Subtitles | පාසල් 2ක් කරට කර සටනක [සිංහල උපසිරසි සමඟ] (18+)
Never Have I Ever Sinhala Subtitles
ඈන්ඩි සැම්බර්ග් විස්තර කරපු මේ කොටස බෙන් ගැන කතා කරේ. බෙන් ඉගෙනීමේ හොඳම ප්‍රතිඵල ගන්න තරම් මහන්සි වුණා. කොල්ලා පන්ති වැඩ, අමතර වැඩ, විභාග කියන හැම දෙයක්ම එක පාරට කරන්න හැදුවා. තමන්ගේ සෞඛ්‍යය ගැනවත් හිතන්නේ නැතුව මේ හැම දේම කරගෙන යද්දි අන්තිමේදී මිනිහට ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ නවතින්න වුණා. මේකෙන් පස්සේ මිනිහට තේරුනා ජීවිතේ ප්‍රමුඛතා හරියටම තේරුම් ගන්න ඕනේ කියලා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]