MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Never Have I Ever [S03 : E05] Sinhala Subtitles | කාවහරි කිස් කරපන් [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Never Have I Ever Sinhala Subtitles

S03E04 (තුන්වන කොටසේ හතරවන එපිසෝඩය)

අලුත් කෙල්ලෙක් එක්ක පැක්ස්ටන් ඉන්නවා දැකලා පාටියෙදි දේවිට ඊර්ෂ්‍යාව ඇතිවුණා. දේවි කරන දේවල් නිසා හිතපු නැති ප්‍රශ්න මතු වුණා. මේකෙන් දේවිට තේරුනා තමන්ගේ හැසිරීම ගැන හිතන්න ඕනේ බවයි, විශ්වාසය වැදගත් බවයි. මේ අතරේ දේවිගේ අම්මගේ යාළුවෙක්ගේ ඉන්දියානු පුතාව දැකලා දේවට නොහිතුණු විදියට අවසානයේ ආදරයක් ඇතිවුණා.

S03E05 (තුන්වන කොටසේ පස්වන එපිසෝඩය)

දේවිව සම්පූර්ණයෙන්ම කෙනෙක් මඟ අරිනවා. මේකෙන් කෙල්ලට තදින්ම ප්‍රතික්ෂේප වීමේ වේදනාව දැනෙනවා. ඒකත් එක්ක අසරණ වෙද්දි මෙයාගේ දුර්වල පැත්ත පේනවා. අපිටත් දැනෙන විදියේ කොටසක්. දේවිගේ යාළුවෝ තමන්ටම ආවේණික විදියට එයාට උදව් කරනවා. කතාවට උණුසුමක් සහ විහිළුවක් මේ කොටසේ එකතු වෙනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 281 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

One thought on “Never Have I Ever [S03 : E05] Sinhala Subtitles | කාවහරි කිස් කරපන් [සිංහල උපසිරසි සමඟ] (18+)

  • ස්තූතියි Shehan සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *