MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Never Have I Ever [S02 : E08] Sinhala Subtitles | මැල්කම් එලිනෝර්ව රවට්ටනවද? [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Never Have I Ever Sinhala Subtitles

S02E07 (දෙවන කොටසේ හත්වන එපිසෝඩය)

අනීසා හිතුවා ඉස්කෝලෙන් මාරු වෙන්න, කටකතාව නිසා. දේවි උත්සාහ කරා අනීසා එක්ක ආයෙත් යාළු වෙන්න. දේවි අවංකවම සමාව ඉල්ලලා අනීසට උදව් කරන්න උත්සාහ කරන නිසා, අනීසා ඉස්කෝලේ මාරු නොවී ඉන්න තීරණය කරා. අම්මයි ජැක්සන් දොස්තරයි එකිනෙකාගේ ජීවිත කතා කියාගන්න පටන් ගත්තා. ඒකෙන් එයාලා තවත් සමීප වුණා. කමලා අවසානයේ රසායනාගාරේ සගයාට බය නැතුව කෙළින්ම කිව්වා තමන්ගේ වැඩවලට ගරු කරන්න කියලා.

S02E08 (දෙවන කොටසේ අටවන එපිසෝඩය)

ආදරය සහ හැඟීම් පිරිච්ච කොටසක්. *The Great Gatsby* එකෙන් මේකට ආභාසයක් අරගෙන තියෙනවා. පරණ දේවල් අලුත් කාලෙට බලපාන හැටි, ආශාවන්, සහ පරිපූර්ණ වෙන්න තියෙන ආසාව ගැන කතා කරනවා. දේවි තමන්ගේ හැඟීම් එක්ක පොර බදනවා. සම්බන්ධතා තුළින් තමන් ගැන වැඩිපුර දැන ගන්නවා. ලස්සනට හදලා තියෙන කොටසක්. බලද්දි හිතට දැනෙනවා.

ඊළඟට තියෙන්නේ අන්තිම එපිසෝඩ් 2ක.

එහෙනම් රැඳිලා ඉන්න මේ සීරිස් එකත් එක්ක දිගටම. 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 151 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Never Have I Ever Sinhala Subtitles

All BT1
All BT1
Next BT1

 

3 thoughts on “Never Have I Ever [S02 : E08] Sinhala Subtitles | මැල්කම් එලිනෝර්ව රවට්ටනවද? [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Thank you Shehan Ithuru Episode tikath ikmnin danna…..

    Reply
    • ස්තූතියි! අනිවාරයෙන්.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *