MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Never Have I Ever [S01 : E06] Sinhala Subtitles | හතුරෝ මිතුරෝ වෙයිද ? [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 7.0/10. From 1 vote.
Please wait...
Never Have I Ever Sinhala Subtitles
S01E05 (පළමු කොටසේ පස්වන එපිසෝඩය)

දේවි ජාත්‍යන්තර සංසදයට එකතු වුණා ගෙදරින් එළියට යන්න. එතනදි කටකතාවක් පැතිරුනා එයායි පැක්ස්ටනුයි ගැන. ඒකෙන් පැක්ස්ටන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. සංසදයේදි දේවියි බෙනුයි එකතු වෙලා මත්පැන් වර්ග හෙව්වා. පස්සේ බෙන් තමයි කටකතාව පටන් ගත්තේ කියලා දැනගත්තම දේවි පළිගන්න හැදුවා. ඒකෙන් සංසදය අවුල් වුණා.
ෆැබියෝලාට තාමත් බයයි ගෙදර අයට කියන්න තමන් සමලිංගික කෙනෙක් කියලා, ඒත් මෙයා එලිනෝර්ට කිව්වා. එලිනෝර්ගේ අම්මා රඟපාන වැඩ කරනවා කියලා බොරු කියලා තිබිලා. ඇත්තටම එයා වේටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. කොටස අවසාන වෙනකොට දේවිගේ යාළුකම් ටිකක් කැඩිලා ගියා.
S01E06 (පළමු කොටසේ හයවන එපිසෝඩය)
මේ කොටසේදි වෙනස් පැත්තකින් කතාව යනවා. තනිකම, හුදකලාව සහ සම්බන්ධතා ගැන ගැඹුරින් කතා කරනවා. දේවිගේ ජීවිතේට බලාපොරොත්තු නොවුණු කෙනෙක් එකතු වෙනවා. ඒක හිතට දැනෙන, පුදුම හිතෙන මොහොතක් වෙනවා. මේ කොටස ටිකක් නිහඬයි. හැබැයි හිතට දැනෙන දේවල් වැඩියි. ඉදිරියේදි එන අවුල් වලට මේක පාර කපනවා.
Never Have I Ever Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 375 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *