Never Have I Ever [S01 : E05] Sinhala Subtitles | මට ඇමරිකාවට න්‍යෂ්ටික අවියකින් ගහන්න දෙන්න [සිංහල උපසිරසි සමඟ] (18+)
Never Have I Ever Sinhala Subtitles
දේවිගේ ඉස්කෝලේ ගණදෙවි පූජාවක් තිබ්බා. දේවිට දැනුනා තමන් ඉන්දියානු සංස්කෘතියට අයිති නැති කෙනෙක් විදිහට. අම්මා උත්සාහ කරා දේවිව වෙන ඉන්දියානු අය එක්ක කතාබහ කරවන්න. රොන් කියන විශ්වවිද්‍යාල උපදේශකයා දේවිට කිව්වා තාත්තගේ මරණය ගැන ලියන්න කියලා විශ්වවිද්‍යාල අයදුම්පතේ. දේවි ඒකට අකමැති වුණා.
කමලාට ජයා කුයවර් කියලා කාන්තාවක් මුණගැහුණා. ජයා කිව්වා එයාව සමාජයෙන් අයින් කළා කියලා වෙනත් ආගමක කෙනෙක් කසාද බැන්ඳා කියලා. ඒ කතාව අහලා කමලා හිතුවා තමන්ගේ කසාදය ගැන. කොටස අවසාන වෙනකොට පැක්ස්ටන් දේවිගේ සාරිය ගැන ප්‍රශංසා කරා, සාරියට දේවි හරිම ලස්සනයි කියලා.
Never Have I Ever Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 377 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Never Have I Ever Sinhala Subtitles